~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට රෙප් දෙන්න එපා පින්වතුනේ. කට්ටි‍යට rep back කරන්න විදි‍යක් නෑ දැන් වැඩි‍ය එන්නෙ නැති හින්දා. :sorry:

    ගොඩාක් අ‍යගේ ණ‍ය ති‍යනවා. ඒවා බොල් ණ‍ය වෙ‍යි වගේ. :(
     
    • Like
    Reactions: jasz

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට රෙප් දෙන්න එපා පින්වතුනේ. කට්ටි‍යට rep back කරන්න විදි‍යක් නෑ දැන් වැඩි‍ය එන්නෙ නැති හින්දා. :sorry:

    ගොඩාක් අ‍යගේ ණ‍ය ති‍යනවා. ඒවා බොල් ණ‍ය වෙ‍යි වගේ. :(
    :lol::lol::lol:එන් නැති අයගෙන් අපි නය ගන් නැ මාමි ..ඒවා පිනට දුන්නු ඒවා .මන් ලගදිනම් මාමිට දුන් නැ :lol:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මට රෙප් දෙන්න එපා පින්වතුනේ. කට්ටි‍යට rep back කරන්න විදි‍යක් නෑ දැන් වැඩි‍ය එන්නෙ නැති හින්දා. :sorry:

    ගොඩාක් අ‍යගේ ණ‍ය ති‍යනවා. ඒවා බොල් ණ‍ය වෙ‍යි වගේ. :(

    :shocked: nikamata wage balanna mata dennq puluwam ethi ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ammo mama decent widiyata inne. :D
    avatar546449_65.gif
    avatar536508_17.gif
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මට රෙප් දෙන්න එපා පින්වතුනේ. කට්ටි‍යට rep back කරන්න විදි‍යක් නෑ දැන් වැඩි‍ය එන්නෙ නැති හින්දා. :sorry:

    ගොඩාක් අ‍යගේ ණ‍ය ති‍යනවා. ඒවා බොල් ණ‍ය වෙ‍යි වගේ. :(

    aa. man hithuwa current eka wadila marila athi kiyala. aye try kale nadda?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol:එන් නැති අයගෙන් අපි නය ගන් නැ මාමි ..ඒවා පිනට දුන්නු ඒවා .මන් ලගදිනම් මාමිට දුන් නැ :lol:
    අන්තිම රෙප් 5ම මේකෙන් හම්බුන ඒවා මචන්. කාටවත් දෙන්න බෑ. :sorry:
    :shocked: nikamata wage balanna mata dennq puluwam ethi ;)
    බෑ මචන් :sorry:
    aa. man hithuwa current eka wadila marila athi kiyala. aye try kale nadda?
    තාම නෑ. උඹලා හිතන තරම් ඉක්මනට මම මැරෙන්නේ නෑ. :lol:

    Safety shoes දාලා හිටපු හින්දා බේරුනේ බන්. නැත්තං අනිවා on the spot තම‍යි. :baffled:
     
    • Like
    Reactions: sayo