හා එහෙනං අන්ෆ්රෙන්ඩ් කරන එකයි ඇත්තේ මාව
මගේ වෙන කවුන්ට් නෑනෙ තාම
හා එහෙනං අන්ෆ්රෙන්ඩ් කරන එකයි ඇත්තේ මාව![]()

අඩ්මින් උබව අයින් කරාම අන්ෆ්රෙන්ඩ් කරන්න දෙයක් නෑ නේ 



Dekapat
ලේසි ලිසාර්ඩ් කියද්දි හරින්ම් හිතැනක් තියන්ඩ ඕන නේද, එහෙනං හරි කටුස්ස තම ඌ





ඌ අනික දම් පාටයිඒ හින්ද මාව අනුකරණය කරනවා කියන්නත් බෑ එකපාරට.


එ කියන්නේ දැන් කටුස්ස හෙන ප්‍රසිද්දයි ..ඔය නළුවෝ නිලියෝනේ කට්ටිය අනුකරණය කලේ කලින් ..දැන් කටුස්සත් නළුවෙක් ගානට වැටිලා උවත් මේකට ගෙන්වන්න බැලුවේකියන්න බෑ දුරින් නෑ වෙන එකෙක්ද දන්නෙත් නෑ![]()