~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආපු ගමන් උඹල රෙප් ඉල්ලලා උන්ව බය කරනවනේ උඹ :D
    :P:Pයකෝ පරණ උන් බය වෙන්නේ මොකටද ?ඔය 2009 වගේ උන් එද්දී බලපල්ලා රේප් පට්ටම "name known to all"වලට වඩා වැඩි එකක්ඩ තියෙන්නේ කියලා !!එහෙමනම් රතු පලසක් එහෙම දාලා පලතුරු ටිකක් එහෙම කන්න දීලම පිලි ගන්න ;)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සයෝ නැන්දි පෙන්න නැත්තේ ඇයි ??පැන්ඩා මාමා නැතුව ළය පැලෙන වේදනාවෙන් පෙළෙමින් සුසුම් ලමින් ඉන්නවද දැන් නැ :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සයෝ නැන්දි පෙන්න නැත්තේ ඇයි ??පැන්ඩා මාමා නැතුව ළය පැලෙන වේදනාවෙන් පෙළෙමින් සුසුම් ලමින් ඉන්නවද දැන් නැ :baffled:

    :baffled:man dakka picnic ekak gihin photo wagayak dala thibuna
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :P:Pයකෝ පරණ උන් බය වෙන්නේ මොකටද ?ඔය 2009 වගේ උන් එද්දී බලපල්ලා රේප් පට්ටම "name known to all"වලට වඩා වැඩි එකක්ඩ තියෙන්නේ කියලා !!එහෙමනම් රතු පලසක් එහෙම දාලා පලතුරු ටිකක් එහෙම කන්න දීලම පිලි ගන්න ;)
    අන් මට බෑ ඕව කරන්න උඹ පිලිගනින් :yes: මොනවහරි බෙදන වෙලාවට අපි එන්නන් :P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    අ |___| යා
    මෙම හිස්තැනට එන අකුරු ගලපා වටිනා ත්‍යාග දිනා ගන්න..

    1. ලි
    2. සහන
    3. ශ්ව
    4. ශාන

    Ashan aiya neluwoth maawa bera ganilla :(
     
    Last edited: