~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;22219923 said:
    අ |___| යා
    මෙම හිස්තැනට එන අකුරු ගලපා වටිනා ත්‍යාග දිනා ගන්න..

    1. ලි
    2. සහන
    3. ශ්ව
    4. ශාන

    Ashan aiya gahuwoth maawa bera ganilla :(
    අසහනයා තමා :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;22219923 said:
    අ |___| යා
    මෙම හිස්තැනට එන අකුරු ගලපා වටිනා ත්‍යාග දිනා ගන්න..

    1. ලි
    2. සහන
    3. ශ්ව
    4. ශාන

    Ashan aiya gahuwoth maawa bera ganilla :(
    අසහනයා :rofl:
    ඕකා හොද අයියා ඕකාට ගහන්න තියා කෙලින් ඉන්නෙත් බෝම අමාරුවෙන් .උබට ගහන්න ආවොත් හයියෙන් පිබපන් :D
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හෙනයා;22219923 said:
    අ |___| යා
    මෙම හිස්තැනට එන අකුරු ගලපා වටිනා ත්‍යාග දිනා ගන්න..

    1. ලි
    2. සහන
    3. ශ්ව
    4. ශාන

    Ashan aiya neluwoth maawa bera ganilla :(

    ඕකා ගහන්න ආවොත් බලමුකො.. අත උස්සද්දිම හුලගට වැටෙයි.. :rofl: