~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැස්ස ඇවිත් නේද :D රෑට කෑමට ගන්න පුළුවන්.

    නිවාඩුවට කාල කාල මහත් වෙලා ඇත්තේ .. යම් .. යම්.. :P
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    summariyak karala fb eken ewapan ehenam

    mehemayi scene eka,istuwage pawule aya danna duwekta propose karala.ita passe muwa balanna ekkagena giya.mulin akamethi unata istuwata ewata hethu kiyanna beri una hinda engagement eka karala.convacation eken passe uthsawe aran honeymoon ekata dawas 3kata Ramboda falls restaurant eke hitiya
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    වැඩිකල් නොයා ඊළඟ කෑල්ල ගැන දැනගන්න පුළුවන් අපිට :yes: එතකොට මීකවුසිට කතා කරලා ඕඩර් එකක් එහෙම දෙන්න පුළුවන් :D

    :yes::yes: wedimata napu eke daruwa balannawath waren :oo:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වැඩිකල් නොයා ඊළඟ කෑල්ල ගැන දැනගන්න පුළුවන් අපිට :yes: එතකොට මීකවුසිට කතා කරලා ඕඩර් එකක් එහෙම දෙන්න පුළුවන් :D

    me kawsi dekke neha neda kalekin