~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    වැඩිහිටි අය උපදෙස් දෙන්නකෝ මොකෝ කරන්නේ කියලා :baffled: ඔහොම කට ඇද කරලා හරියනවද :baffled:

    kattiyama riport karamu,godak report karankota balayi,dawasak mage namin ekek awith ehema karala ayin kara gattha
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    u thama awulak karala na. e hinda mokuth karanna one nane. ube nama thibbata waraddak kiyanna ba
    ඔව් ඌ පාඩුවේ ඉන්නවා නං කමක් නෑ මටත්. මම අඩුගානේ ඇහුවේ වත් නෑ ඇයි මේ මගේ එකම දාගෙන ඉන්නේ කියල.

    ඒත් මේ අනික් උන් මම කියල රැවටෙනව නෙ :baffled:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඔව් ඌ පාඩුවේ ඉන්නවා නං කමක් නෑ මටත්. මම අඩුගානේ ඇහුවේ වත් නෑ ඇයි මේ මගේ එකම දාගෙන ඉන්නේ කියල.

    ඒත් මේ අනික් උන් මම කියල රැවටෙනව නෙ :baffled:

    ow ude math rawatuna.
    mama hithuwa profile change karala kiyala.
    rep baladdi dakke wena ekek kiyala :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔව් ඌ පාඩුවේ ඉන්නවා නං කමක් නෑ මටත්. මම අඩුගානේ ඇහුවේ වත් නෑ ඇයි මේ මගේ එකම දාගෙන ඉන්නේ කියල.

    ඒත් මේ අනික් උන් මම කියල රැවටෙනව නෙ :baffled:

    ube kamaththak. api itin aththa namin meke inne nane. ape nam one kenekta ganna puluwan
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    uba kiyala hitala uta anit un rep denawa.dammama kotu 2 purawagena
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ube kamaththak. api itin aththa namin meke inne nane. ape nam one kenekta ganna puluwan
    මටත් එහෙම අවුලක් නෑ, ඌ අර කුක්ක වගේ හදපු ඒකෙ ඊතලයට කියල තියෙන්නේ අපිට කැමති යුසර් නේම් එකක් දාගන්න බැරිද කියලා :D

    අපි වලියක් අදිනකම් තමා ඌ බලන් ඉන්නේ. ඊළඟට බෑන් උනොත් තව එකකින් ඇවිත් කියාවි ඇයි මෙහෙම කරන්නේ මම කිසි වරදක් කරේ නෑ අනන් මනං. ගණන් නොගෙන හිටියම ඉවරයි :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මටත් එහෙම අවුලක් නෑ, ඌ අර කුක්ක වගේ හදපු ඒකෙ ඊතලයට කියල තියෙන්නේ අපිට කැමති යුසර් නේම් එකක් දාගන්න බැරිද කියලා :D

    අපි වලියක් අදිනකම් තමා ඌ බලන් ඉන්නේ. ඊළඟට බෑන් උනොත් තව එකකින් ඇවිත් කියාවි ඇයි මෙහෙම කරන්නේ මම කිසි වරදක් කරේ නෑ අනන් මනං. ගණන් නොගෙන හිටියම ඉවරයි :yes:
    uba wihiluwn comment karapan ude thread wala. a... malli ..kohomada ? wage eka dapan palaweni page ekema
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    uba wihiluwn comment karapan ude thread wala. a... malli ..kohomada ? wage eka dapan palaweni page ekema
    ඕක වැඩිකල් කරන් යන්න බෑ :D තාම අලුත් නිසා කට්ටියට පැටලුනාට ටික කාලෙකින් ඕක හරියයි :yes:

    ඔහේ කැමති විදිහකට හිටපුදෙන්.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඕක වැඩිකල් කරන් යන්න බෑ :D තාම අලුත් නිසා කට්ටියට පැටලුනාට ටික කාලෙකින් ඕක හරියයි :yes:

    ඔහේ කැමති විදිහකට හිටපුදෙන්.

    :yes: :yes: :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕක වැඩිකල් කරන් යන්න බෑ :D තාම අලුත් නිසා කට්ටියට පැටලුනාට ටික කාලෙකින් ඕක හරියයි :yes:

    ඔහේ කැමති විදිහකට හිටපුදෙන්.

    ube ekanam dam katussek. kukkata inne u wagema patiyekne.etakota adunanna amarui.okat rep kotu 11 purawan awot sure owun maru wenawa :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ube ekanam dam katussek. kukkata inne u wagema patiyekne.etakota adunanna amarui.okat rep kotu 11 purawan awot sure owun maru wenawa :(
    කුක්කගේ එකනං රතු උන නිසා අඳුරගන්න පුළුවන් දැන් :D අනික් එක්කෙනා පිස්සු නැටුවොත් විතරක් රතු කරමු :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    damma mokuth karanna epa poddak hitapan unge langa wala mokuth tiyenawada kiyala ahala balanakam
    :baffled:

    ඕක වැඩිකල් කරන් යන්න බෑ :D තාම අලුත් නිසා කට්ටියට පැටලුනාට ටික කාලෙකින් ඕක හරියයි :yes:

    ඔහේ කැමති විදිහකට හිටපුදෙන්.
    ow ban, uba ganan ganna epa.

    kukka campus giya witarai pataw gahala :D
    uta hodata rag eka hambela wage

    ube ekanam dam katussek. kukkata inne u wagema patiyekne.etakota adunanna amarui.okat rep kotu 11 purawan awot sure owun maru wenawa :(
    ubta rep prashnamai thiyenne