~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉවරයි ..කන්න නැ පුති :baffled::baffled:බන ගෙදරම තියෙන්නේ .ගෙදර ය හැමදාම රැට බන ගෙදරක යනවා හෝ ගෙදරම බණක් අහනවා :D

    හප්පා මම හිතුවා කොහේ හරි බණක් වෙන්නැති කියලා.මෙහේනම් බණක් කිවුවම රෑට කෑමත් තියෙනවා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හප්පා මම හිතුවා කොහේ හරි බණක් වෙන්නැති කියලා.මෙහේනම් බණක් කිවුවම රෑට කෑමත් තියෙනවා.
    23 අනුරාද පුරේ බණකට යන්න තිනවා .එහෙනම් කෑම දෙවි:baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    නැතුව.මම වගේ සුරාසූදුවෙන් තොර වැදගත් බුද්දිමත් අවංක කොල්ලෙක් හොයාගන්න එක කොච්චර අමාරුද.අනික මම තාම වර්ජින්.කෙල්ලෙක් අතින් අල්ලලා නෑ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නැතුව.මම වගේ සුරාසූදුවෙන් තොර වැදගත් බුද්දිමත් අවංක කොල්ලෙක් හොයාගන්න එක කොච්චර අමාරුද.අනික මම තාම වර්ජින්.කෙල්ලෙක් අතින් අල්ලලා නෑ.
    මාත් අතින් අල්ලලා තියෙන්නේ තුන් හතර පාරයි :baffled:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    නැතුව.මම වගේ සුරාසූදුවෙන් තොර වැදගත් බුද්දිමත් අවංක කොල්ලෙක් හොයාගන්න එක කොච්චර අමාරුද.අනික මම තාම වර්ජින්.කෙල්ලෙක් අතින් අල්ලලා නෑ.

    wayasa kiyada
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    podi lamai kaha wenawa wage,katusu petawu dham wenawa athi

    උගේ නිලීන ජානයක් ඉස්මතුවෙලා වගේ

    මුන් මේ අහක යන ළමයි මිනිස්සුන්ගේ ඇඟේ ගහන්න හදනවනේ :baffled: අන්තිමට දෙවාලෙන් හම්බුකරගත්ත දේපල ටිකත් දෙකට බෙදන්න වෙනවා :no:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සමහර විට අල්ලපු ගෙදර එකාගේ ළමයා වෙන්නත් පුලුවන්.මම මේවා කිවුවා කියලා කියන්න එපා.හොඳ හිත මෙවුවා වෙයි.

    :rofl::rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මුන් මේ අහක යන ළමයි මිනිස්සුන්ගේ ඇඟේ ගහන්න හදනවනේ :baffled: අන්තිමට දෙවාලෙන් හම්බුකරගත්ත දේපල ටිකත් දෙකට බෙදන්න වෙනවා :no:
    කෙල්ලෙක් උනානම් කටුස්සාගේ පාට යයි දැවැදී හොයාලාම:baffled: