~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මුන් මේ අහක යන ළමයි මිනිස්සුන්ගේ ඇඟේ ගහන්න හදනවනේ :baffled: අන්තිමට දෙවාලෙන් හම්බුකරගත්ත දේපල ටිකත් දෙකට බෙදන්න වෙනවා :no:

    :yes::yes: ban me ubema putha thamai pili ganin denawath :P ube hesirimamai
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉස්සරහට ආපහු හැදේවි එහෙම කාලයක් :baffled:

    :no::no::no:
    ඉස්සරහට බණ ටික ස්පීකර් එකකින් දායි.එතකොට අහලපහල උන්ට එන්න ඕනි නෑනේ.තම තමන්ගේ ගෙවල්වලට වෙලාම බණ අහන්න පුලුවන්