~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි දැන් කුක්කා ඔබ හීනි නෑ කියලා මැරෙන්න හදන්නේ.කෙට්ටු කෙල්ලෙක්ටවෙන්නැති ඒකා කැමති
    ඕක ෂුවර් නැ .අර සුපිරි කෙල්ලෙක් ඉදලා මුට උවමනාවක් තිබ්බේ නැ :angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ම්ම් ඔව් බන් මේකේ කුනෝ ඉන්නේ ..මට ගිය සතිය අවුල් ..එත් හම්බෙන දවසට හම්බෙනවා .හැබැයි දැන් දෙන උන් ගොඩක් මට දීලා ය සැහෙන කාලෙකට උන්ට මට දී ගන්න බැරි වෙයි :dull::dull:අද දවසට 100 පන්නා ;)ලබන සදුදා අය සමහර විට වොල්වරින් අයියා රේප් දෙයි :D
    ඉක්මනට විස්සක් විතර කරගනින්, කරගෙන අපිට දීපන් :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉක්මනට විස්සක් විතර කරගනින්, කරගෙන අපිට දීපන් :yes:
    එතරම් වෙනකන් ඉන්න එකක් නැ බන් මේ රේප් උන හොද කර ගන්න බලන්න ඕන :rolleyes::rolleyes:80 00 පන්නුවට පස්සේ තව රේප් පස්සේ යාම ගැන හිතන්න ඕන :baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රිදුම් දිදී පෙරදා ගැන මම සිතන්නෙමී
    ඒ වේදනාව සතුටක් ලෙස අද විදින්නෙමී
    ඔබ යන්න ගියත් මට පිටුපා දුක් නොවන්නෙමේ
    සුදු සදුන් මලක සුවද මගේ තනි රකින්නෙමී

    ආ මග කෙටියි යායුතු මග දුරයි
    නිරතුරු නුවනැසින් තරණය කලයුතුයි
    මේ ඇරඹුමයි මාවත බෝහෝ දුරයි.

    මේ මග තැනිතලා සේම සෙල් තලා හමුවේවී
    සිතසවි නොබිඳ ඒ මග ගෙවා දිරිවඩා
    ජයඉම දකිමි අදිටනින්

    සාවුන් මුවැත්තියන් සේම වග වළසුන් හමුවේවී
    නුවනැස නොහැර කළන මිතුසිත හඳුනා
    තරණය කරමි මග සොඳින්