~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අනේ පලකට ඇති දෙයක් කරපන් බන්...එක්කො ජපන් වාහන ඉන්දියන් ඒවට වඩා හොදයි කියල වලි නැත්තන් ඇපල් වලට වඩා සැම්සුන්ග් හොදලු...එක්කො මේ ආගමට වඩා අර ආගම හොදයි ලු මොන මගුලක්ද






    මොකද්ද ඒ සීන් එක... :nerd:

    අන්ධ භක්තිකයෝ බන් ඉන්නේ. ඒකයි ඔය වලි යන්නේ. :dull::(
     
    • Like
    Reactions: Dilzzzz

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mama nam puluwan thram wali maga herala inne.boruwata online maragena monawatada ban
    ඔව් ලොකු අයියා වලි වලට යන්නේ නෑ කෙලින්ම ඇට දෙකට පයින් ගහල වලිය එතනම ඉවර කරනවනේ :baffled:
    avatar413392_2.gif
    avatar413392_2.gif
    avatar413392_2.gif
    avatar413392_2.gif
    avatar413392_2.gif
    avatar413392_2.gif
    avatar413392_2.gif
    avatar413392_2.gif