~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්කත් දැන් බූට් සින්දු දාන්න පටන් අරන් :baffled: ඊතලයා උට තියෙන ලෙඩ ඔක්කොම බෝ කරනවා මේකේ ඉන් උන්ට :no:


    :dull::dull::no::no: ආදරයට කදුලු ගෙනත් නුබ ගියිදා දුරස් වෙලා
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඌ මේකට වැඩිය එන්නේ නෑ නේද දැන් :oo:

    එහෙමද බන්. . මන් හෙට යන්න ඉන්නේ ඌව බලලා එන්න. . කෝ මූ අද දවසටම එලකිරියට ඇවිත් නෑනේ. . :oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙමද බන්. . මන් හෙට යන්න ඉන්නේ ඌව බලලා එන්න. . කෝ මූ අද දවසටම එලකිරියට ඇවිත් නෑනේ. . :oo:
    උට වැඩ ඇති බන් අපි වගේ නෙවේ නෙ. ගිහින් ඇවිත් කියපන්කො කතන්දරේ :P
     
    • Like
    Reactions: JesonRulez

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකම පොටෝ එක සිය පාරක් දැම්මත් ලෝඩ් වෙන්නේ එක පොටෝ එකයි :yes: ඕක කොහොමත් ලොකු අයියගේ අවතාරෙනේ ආය අමුතුවෙන් ඩේට යන්නේ නෑ

    Seriously???