~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මායන් බලන් ඇත්තේ අරූ වීඩියෝ එක දැම්මම "උඹ පව් යකෝ ඔන්ලයින් වලියක් සීරියස් අරන් ඇවිල්ලා කට්ට කෑවා නේද හු හු" කියන්න :D

    සූමා බලන් ඉන්නේ අරූ ලව්වා ත්‍රෙඩ් ටික දාගෙන "මමත් ආවේ නෑ යකෝ මම ගාව වීඩියෝ ඇත්තෙත් නෑ උඹ රැවටිලා ත්‍රෙඩ් දාලා නැව නේද" කියල අරූව බයිට් කරන්න :D
    owa balana apitai hu kiyanna oni :P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබලා ලග රෙඩාගේ නම්බරයක් තියෙනවනම් කියපන් හදිසියක්. .