~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒවා අදාළ නෑ ගන්න ගන්න දෙදාහක් මෙහෙට :yes: කුක්ක නැති වෙලේ මගෙන් අඩුවට වැඩේ කරගන්න :yes: කුක්කා දහයක්වත් ගන්නවා :baffled:

    බැරි වෙයිද වෙන මොනව හරි දීල කීයක් හරි අඩු කරගන්න.... ;)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම ඇහුවමයි ෆවුන්ඩර්ස්ලගෙනුත් සාමාජික ගාස්තු අය කරනවා කියලා....
    සයෝ මම සහ කොට නිහාල්ගේ පූර්ණ දායකත්වයෙන් තමයි නැවතත් චැට් සකී‍්‍රය වුණේ.... බලහල්ලකෝ ඒකෙත් හැටි....


    :rolleyes::rolleyes::rolleyes: