~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    Funny+Lizard+Sleeping.jpg

    :rofl::rofl::rofl::P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    sinhala wela katha site ekata dalalu :rofl::rofl::P:P:P

    මම කතාව ලියල ජීටි යවල සංශෝධන සහිතව නිමාලිගේ කතා කියල ත්‍රෙඩ් එකක දාන්නම්.... සෘගාරය, ත‍්‍රාසය, භීතිය, කුතුහලය රැුගත් යුගයේ නව කතාවක් විදියට තියෙයි... අන්තිමට පේව්මන්ට් එකෙත් විකිණෙයි... කාටද ආඩම්බර....
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    මම කතාව ලියල ජීටි යවල සංශෝධන සහිතව නිමාලිගේ කතා කියල ත්‍රෙඩ් එකක දාන්නම්.... සෘගාරය, ත‍්‍රාසය, භීතිය, කුතුහලය රැුගත් යුගයේ නව කතාවක් විදියට තියෙයි... අන්තිමට පේව්මන්ට් එකෙත් විකිණෙයි... කාටද ආඩම්බර....
    ehenm uba danna kalin GTgen illaganna one ekene hoda katha aeththe :P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මම කතාව ලියල ජීටි යවල සංශෝධන සහිතව නිමාලිගේ කතා කියල ත්‍රෙඩ් එකක දාන්නම්.... සෘගාරය, ත‍්‍රාසය, භීතිය, කුතුහලය රැුගත් යුගයේ නව කතාවක් විදියට තියෙයි... අන්තිමට පේව්මන්ට් එකෙත් විකිණෙයි... කාටද ආඩම්බර....

    සෘගාරය tiyena tika vithrak demmath athi :rolleyes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ehenm uba danna kalin GTgen illaganna one ekene hoda katha aeththe :P

    නිදසුනක් විදියට....

    .... ඇය හා මා රැුගත් යතුරු පැදිය මඳ වැස්සේම ඇයගේ නිවස අසලට සේන්දු විය. ඇය මාගේ දෙවුරට බර දී යතුරුපැදියෙන් බැස්සාය... ඇය හොඳටම තෙතබරිත වෙලාය... අමුතුම සුන්දරත්වයක්....

    ‘‘වහිනවනේ පායන ඉඳල යන්න....’’

    ‘‘අප්පෝ බෑ.... ඔයාගේ අම්ම ගයි කොස්ස...’’

    ‘‘අනේ නෑ එන්න....’’

    මම ඇයගේ පසුපස වැටුණෙමි.... ඇය දොරට තට්ටු කලාය.... ප‍්‍රතිචාරයක් නැත...

    ‘‘අම්මා තවම ඇවිල්ල නෑ... ඉන්න යතුර පෝච්චිය යට ඇති....’‘

    ඇය යතුර ගෙන දොර ඇරියාය... වැස්ස තවත් වැඩි වී ඇත...

    ‘‘ඉන්න මම තුවායක් අරන් එන්නම්....’’ ඇය ගෙතුළට ගියාය.... :P