~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    :yes::yes:ඒකටමයි ඔය යන්ඩ ඇත්තෙ, ජපානෙ ඉදල සකේ බොනවා එති , තව මොන මොනා බොනවද මන්දා :rolleyes:

    ඔව් බොන්න තියෙන හැම ජාතිම බිලා එය් ,අන්තිම චාන්ස් එකනේ ඉතින් මීට පස්සේ යන තැනක නැන්දත් එක්කන් යන්න කිව්වා නම් හරි කව්ද දන්නේ මොනවා කරනවද කියල
     
    • Like
    Reactions: gayankuwait