සයිටම් ද ???අද හවස කොටුව පැත්තේ මොකක් හරි පෙළපාලියක් තියෙනවා නේද .හවස කොටුවට යන්න ඕන කමක් තියෙනවා
සයිටම් ද ???අද හවස කොටුව පැත්තේ මොකක් හරි පෙළපාලියක් තියෙනවා නේද .හවස කොටුවට යන්න ඕන කමක් තියෙනවා
අද හවස කොටුව පැත්තේ මොකක් හරි පෙළපාලියක් තියෙනවා නේද .හවස කොටුවට යන්න ඕන කමක් තියෙනවා
මොන ඉට්ටක්ද කියලා මන්නම් බැලුවා![]()

බේරේ වැවේ වතුරkunu wathura parak , kadulu gas parak kala enna puluwam wewa![]()



සයිටම් ද ???
මාත් බැලුව ,අද මේ කිට්ටුව කව්රුත් නැහැ![]()


4 ටො ලොකු කරලා බැලුවේ නැ වීඩියෝ වත් යව යව බැලුවා 
ow ow, mokakdo reddak thiyenawa. yanna epa.එහෙම සින් 1ක් තමා උදේ news වලට කියනවා වගේ ලාවට ඇහුන
මහා පොන්න ජෝඩුව එක්ක ඕකට විසදුම් ලැබෙන නැ බන්එහෙම සින් 1ක් තමා උදේ news වලට කියනවා වගේ ලාවට ඇහුන

මටනම් වෙන කෙනෙක් .2010 වගේ කෙනෙක්ඇලන් කියල කෙනෙක් මටත් එව්ව්,ඒ කව්ද ඇහුවම කියන්නේ නැහැ

මටනම් වෙන කෙනෙක් .2010 වගේ කෙනෙක්![]()
එහෙන්ම කට්ටිය වටටටම බෙදනවා ඇති


pissu ban muntaසයිටම් විරෝධීහු කොළඹට එක්වෙති
(ඉන්දිකා රාමනායක)
මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් මහනුවර, අනුරාධපුර, හලාවත, පානදුර, අම්පාර ආදී ප්‍රදේශ ගණනාවක සිට කොළඹට පැමිණි සයිටම් විරෝධී සිසුහු අද(15) පස්වරුවේ කොළඹ ලිප්ටන් වටරවුමට පැමිණියහ.
මේ වනවිට ලිප්ටන් වටරවුම අසලට එක්ව සිටින සයිටම් විරෝධී ජන පවුර සාමාජිකයෝ එහි උද්ඝෝෂණය කරති. මේ හේතුවෙන් පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී ඇත.
http://www.lankadeepa.lk/latest_news/සයිටම්-විරෝධීහු-කොළඹට-එක්වෙති/1-517802
කොළඹ ගිහින් ඉවරය් වගේ අද![]()