~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    pissu ban munta
    ai ban saitm eka wahanna kiyanne? oke thawa kochchara course thiyenawada? pethsam yawala yawala GMC eka saitm reject kalane. dan mon modayada oke medical degree eka karanne.

    මමත් කියන්නේ ඔක ,වගකිව යුතු ඔක්කොමල එකතු වෙලා හරි විදියට හදල ගත්ත නම් වැරද්දක් නැහැ .ඒව කොහේ කරන්නද ඉතින් කට්ටිය දෙපැත්තට අදිද්දී
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මේ අවුරුද්දෙත් දන්නා උන්ම සෙට් එකක් ගිහින් රේගිස්ටර් උනා :dull:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ekane.....

    oya kawuruth oke quality eka hadana eka gana wachnayak katha karada? nane. eka set ekakata one wahalama danna, anik unta quality, value mokuth nathuwa karagena yanna. aparade kochchra deyak karaganna puluwanda hariyata haduwoth
     
    dan itin unta waha kanna thama thiyenne. ayi yako mechchra case tiyeddith oka karanna yanawa kiyaane amuma amu mati harak
    mama hithuwe hospital eka wage mekath gov eken aran pvt degree eka dei kiyala
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    dan itin unta waha kanna thama thiyenne. ayi yako mechchra case tiyeddith oka karanna yanawa kiyaane amuma amu mati harak
    mama hithuwe hospital eka wage mekath gov eken aran pvt degree eka dei kiyala
    මුළු ලෝකෙම සයිටම් රිජෙක්ට් කලට් අපේ රටේ තියන හොදම වෛද්‍ය විද්‍යාලය ඕක කියලයි අදාළ පුද්ගලයෝ කියන්නේ .ඉතින් සල්ලි කාරයෝ ළමයි එවනවා .එයාලට ලක්ෂ 120 ගානක්ද :rolleyes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ekane.....

    oya kawuruth oke quality eka hadana eka gana wachnayak katha karada? nane. eka set ekakata one wahalama danna, anik unta quality, value mokuth nathuwa karagena yanna. aparade kochchra deyak karaganna puluwanda hariyata haduwoth

    දැන් ඉතින් ඔක්කොම ඉවරනේ අපරාදේ ඉතින්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    komanada bansla okkoma hodine fun eke idpalla jivitheta yamak kara ganilla anika gana hithapalla hithawathun ekka katha karapalla malageka palayalla rayak nidi marapalla
    jivithe vidapalla
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    komanada bansla okkoma hodine fun eke idpalla jivitheta yamak kara ganilla anika gana hithapalla hithawathun ekka katha karapalla malageka palayalla rayak nidi marapalla
    jivithe vidapalla

    මොකෝ උඹට අද අමුතු අදහස් පහල වෙන්නේ