~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ow ban,pc ekata kela unoth okkoma iwarai.

    ලැපක් නම් අවුලක් නැ . desktop එක use කරද්දී ගියාම තමයි යවපු උන්ගේ අච්චිලට කියලා හාල් ටිකක් ගරෝ ගන්න හිතෙන්නේ :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලැපක් නම් අවුලක් නැ . desktop එක use කරද්දී ගියාම තමයි යවපු උන්ගේ අච්චිලට කියලා හාල් ටිකක් ගරෝ ගන්න හිතෙන්නේ :dull:
    මම ලැප පාවිච්චි කරන්නෙත් බැටරිය නැතුව :P
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    මම ලැප පාවිච්චි කරන්නෙත් බැටරිය නැතුව :P

    ඒක ලැපට හොද නැති සීන් එකක් නැද්ද ?

    ඇයි බැටරි එක මොකද වෙලා තියෙන්නේ ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒක ලැපට හොද නැති සීන් එකක් නැද්ද ?

    ඇයි බැටරි එක මොකද වෙලා තියෙන්නේ ?
    ලැපට නං මොකුත් වෙන්නේ නෑ කරන්ට් එක ගියාම ඩෙස්ක්ටොප් එක වගේම ගහලා යනවා :baffled: මම බයේ ඉන්නේ කොයි වෙලේ මේකට කෙලවෙලා යයිද කියල.
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ලැපට නං මොකුත් වෙන්නේ නෑ කරන්ට් එක ගියාම ඩෙස්ක්ටොප් එක වගේම ගහලා යනවා :baffled: මම බයේ ඉන්නේ කොයි වෙලේ මේකට කෙලවෙලා යයිද කියල.

    මමත් ලැප අරන් වැඩි කාලයක් නැ ..එත් බයට .සතියකට දවස් දෙකක් ක් විතර full බැටරියෙන්ම දුවනවා ..:D

    බැටරියක් දාගනින්කෝ බං අපරාදේ නිකන් risk එකක් ගන්නේ මොකටද :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමත් ලැප අරන් වැඩි කාලයක් නැ ..එත් බයට .සතියකට දවස් දෙකක් ක් විතර full බැටරියෙන්ම දුවනවා ..:D

    බැටරියක් දාගනින්කෝ බං අපරාදේ නිකන් risk එකක් ගන්නේ මොකටද :P
    දාගන්න කියල ඉන්නවා කෙරෙන්නේ නෑ බන් :P සල්ලිත් හිඟයි අනික.

    කීයක් විතර වෙයිද දන්නේ නෑ නේද :oo:
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    දාගන්න කියල ඉන්නවා කෙරෙන්නේ නෑ බන් :P සල්ලිත් හිඟයි අනික.

    කීයක් විතර වෙයිද දන්නේ නෑ නේද :oo:

    මහා ගානක් වෙන්නේ නැතුව ඇති . :nerd: හයක් , හතක් වගේ වෙයි . ..:oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    upul mama;

    Housing plan ekak hadaddi mama me kiyana widiyata cost eka plannerta kiwwata kamak nadda?

    Ammala dennam kiyanawa 15 lakhs wage.
    Kellatai matai loan ekak gahala(lagadi newei, 2,3 years walin wage) 25 lakhs ganna puluwan. So total cost for the house 40 wage puluwan kiyala plan eka adina eka hodai neda? Nathnam 60 lakhs wage yanna puluwan kiyala awurudu ganak yanakan podda podda ge hada hada inna ekada karanna ona? Mehema unahama loan ekak gewala iwara weddi thawa ekak gahalaa thawa ekak ganna balan inna wenne. :dull:

    ප්ලෑන් එක කරද්දී අනිවා උබේ බජට් එක කියහන්.හැබැයි උඹේ බජට් එකයි උඹේ අවශ්‍යතාවයයි බැලන්ස් කරගන්න ඕනි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දාගන්න කියල ඉන්නවා කෙරෙන්නේ නෑ බන් :P සල්ලිත් හිඟයි අනික.

    කීයක් විතර වෙයිද දන්නේ නෑ නේද :oo:

    මගෙත් බැටරිය කෙලවෙලා තියෙන්නේ.ප්ලග් නොකර පැය භාගයක් දුවන්න බෑ.මේක කොහේවත් ගෙනියන්නේ නැති නිසා අවුලක් නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මගෙත් බැටරිය කෙලවෙලා තියෙන්නේ.ප්ලග් නොකර පැය භාගයක් දුවන්න බෑ.මේක කොහේවත් ගෙනියන්නේ නැති නිසා අවුලක් නෑ
    මගේ එක බින්දුවක්වත් චාජ් වෙන්නේ නෑ :baffled: තිබ්බත් නෑ වගේ කරන්ට් ගිය ගමන් ගහල යනවා, පස්සේ ගලවලාම දැම්ම.
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    හයක් හතක් කියන්නේ පොඩි ගානක්යැ :P

    මෙහෙ පෙට්ටි කඩ වලින් ගන්නත් බයයි අනික :baffled:

    ඇසුස් නේද ..ඒජන්ට් ලග ඇති සමහර විට :rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ එක බින්දුවක්වත් චාජ් වෙන්නේ නෑ :baffled: තිබ්බත් නෑ වගේ කරන්ට් ගිය ගමන් ගහල යනවා, පස්සේ ගලවලාම දැම්ම.

    ඕක ගලවලා අර රීචාර්ජබල් බැටරි දාලා හදන්න බැරිද බන්?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    upul mama;

    Housing plan ekak hadaddi mama me kiyana widiyata cost eka plannerta kiwwata kamak nadda?

    Ammala dennam kiyanawa 15 lakhs wage.
    Kellatai matai loan ekak gahala(lagadi newei, 2,3 years walin wage) 25 lakhs ganna puluwan. So total cost for the house 40 wage puluwan kiyala plan eka adina eka hodai neda? Nathnam 60 lakhs wage yanna puluwan kiyala awurudu ganak yanakan podda podda ge hada hada inna ekada karanna ona? Mehema unahama loan ekak gewala iwara weddi thawa ekak gahalaa thawa ekak ganna balan inna wenne. :dull:

    1. Gedara hadana warga adi pramanaya thama cost eka decide karanne.
    Warga adiyak 4500-5000 wage dala basic cost ekak estimate karanne.
    Finishes anuwa cost eka wadi wenne.
    Warga adi 1200 ka geyak kiyanne laksha 60k.
    Laksha 40k kiwwoth oyata warga adi gana aduwen geyak plan wenne.
    1200 geyak puluwani GF 800I UF 400I kiyala hadanna.
    Land eka aduwen utilize wena nisa future development walatath chance tye.
    Yatathattuwai uda slab ekai padipelata temporary wahalei iwara karaganna try karanna 40n. Habai plan eka okkotama anda ganna.
    Wade yana atare salli lebena widiya balala kamara wadi karana wada kaleki.