ow ban,pc ekata kela unoth okkoma iwarai.
ලැපක් නම් අවුලක් නැ . desktop එක use කරද්දී ගියාම තමයි යවපු උන්ගේ අච්චිලට කියලා හාල් ටිකක් ගරෝ ගන්න හිතෙන්නේ

ow ban,pc ekata kela unoth okkoma iwarai.

මම ලැප පාවිච්චි කරන්නෙත් බැටරිය නැතුවලැපක් නම් අවුලක් නැ . desktop එක use කරද්දී ගියාම තමයි යවපු උන්ගේ අච්චිලට කියලා හාල් ටිකක් ගරෝ ගන්න හිතෙන්නේ![]()
මම ලැප පාවිච්චි කරන්නෙත් බැටරිය නැතුව![]()
ඒක ලැපට හොද නැති සීන් එකක් නැද්ද ?
ඇයි බැටරි එක මොකද වෙලා තියෙන්නේ ?
ලැපට නං මොකුත් වෙන්නේ නෑ කරන්ට් එක ගියාම ඩෙස්ක්ටොප් එක වගේම ගහලා යනවා
ඒක ලැපට හොද නැති සීන් එකක් නැද්ද ?
ඇයි බැටරි එක මොකද වෙලා තියෙන්නේ ?
මම බයේ ඉන්නේ කොයි වෙලේ මේකට කෙලවෙලා යයිද කියල.ලැපට නං මොකුත් වෙන්නේ නෑ කරන්ට් එක ගියාම ඩෙස්ක්ටොප් එක වගේම ගහලා යනවාමම බයේ ඉන්නේ කොයි වෙලේ මේකට කෙලවෙලා යයිද කියල.

දාගන්න කියල ඉන්නවා කෙරෙන්නේ නෑ බන්මමත් ලැප අරන් වැඩි කාලයක් නැ ..එත් බයට .සතියකට දවස් දෙකක් ක් විතර full බැටරියෙන්ම දුවනවා ..
බැටරියක් දාගනින්කෝ බං අපරාදේ නිකන් risk එකක් ගන්නේ මොකටද![]()
සල්ලිත් හිඟයි අනික.
දාගන්න කියල ඉන්නවා කෙරෙන්නේ නෑ බන්සල්ලිත් හිඟයි අනික.
කීයක් විතර වෙයිද දන්නේ නෑ නේද![]()
හයක් , හතක් වගේ වෙයි . ..
upul mama;
Housing plan ekak hadaddi mama me kiyana widiyata cost eka plannerta kiwwata kamak nadda?
Ammala dennam kiyanawa 15 lakhs wage.
Kellatai matai loan ekak gahala(lagadi newei, 2,3 years walin wage) 25 lakhs ganna puluwan. So total cost for the house 40 wage puluwan kiyala plan eka adina eka hodai neda? Nathnam 60 lakhs wage yanna puluwan kiyala awurudu ganak yanakan podda podda ge hada hada inna ekada karanna ona? Mehema unahama loan ekak gewala iwara weddi thawa ekak gahalaa thawa ekak ganna balan inna wenne.
හයක් හතක් කියන්නේ පොඩි ගානක්යැමහා ගානක් වෙන්නේ නැතුව ඇති .හයක් , හතක් වගේ වෙයි . ..
![]()
දාගන්න කියල ඉන්නවා කෙරෙන්නේ නෑ බන්සල්ලිත් හිඟයි අනික.
කීයක් විතර වෙයිද දන්නේ නෑ නේද![]()
මගේ එක බින්දුවක්වත් චාජ් වෙන්නේ නෑ
මගෙත් බැටරිය කෙලවෙලා තියෙන්නේ.ප්ලග් නොකර පැය භාගයක් දුවන්න බෑ.මේක කොහේවත් ගෙනියන්නේ නැති නිසා අවුලක් නෑ
තිබ්බත් නෑ වගේ කරන්ට් ගිය ගමන් ගහල යනවා, පස්සේ ගලවලාම දැම්ම.හයක් හතක් කියන්නේ පොඩි ගානක්යැ![]()
මෙහෙ පෙට්ටි කඩ වලින් ගන්නත් බයයි අනික![]()

මගේ එක බින්දුවක්වත් චාජ් වෙන්නේ නෑතිබ්බත් නෑ වගේ කරන්ට් ගිය ගමන් ගහල යනවා, පස්සේ ගලවලාම දැම්ම.
ඒක නං දන්නේ නෑ බන්ඕක ගලවලා අර රීචාර්ජබල් බැටරි දාලා හදන්න බැරිද බන්?