~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    kauda bonne/share karanne bottle ekak me average earn karana manussayek? Hoda Bottle ekakma at least 15,000/= wenawa. :rolleyes::P


    botalayak laksha ganak wena bottle 3 k masa 3kdi use wena thanata pathwela kiwwoth.. lankawe ihala palanthiy kohomada :baffled:

    bothale stock karanne weeduru pettiyaka. AC karala. CCTV dala
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    botalayak laksha ganak wena bottle 3 k masa 3kdi use wena thanata pathwela kiwwoth.. lankawe ihala palanthiy kohomada :baffled:

    bothale stock karanne weeduru pettiyaka. AC karala. CCTV dala

    mata nam oya monawatath wada watinawa honda kithul raa pol kattak ghnna tiye nam
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ කුක්කෝ අද දවල් උඹලැයි කැම්පස් එකේ වෑන් එකක් අත්තිඩිය පැත්තේ ගියා.ඒක ඇඩ්මිනිස්ට්‍රේශන් එකේ වෑන් එකක්.අළුපාට හයි ඒස් එකක්.ඒකේ ගියා කොලපාට ටොප් එකකුයි සුදු පාට ස්කර්ට් එකකුයි ඇඳගත්තු කෙල්ලෙක්.විස්තරයක් හොයලා දියන්.වෑන් එකේ හිට්යේ එයයි තව කොල්ලෙකුයි ඩ්‍රයිවරුයි.

    අනේ අම්මේ මම දන්නෙ කොහොමද ඕව. ඇඩිමින් බිල්ඩිමටවත් තා ගියේ නෑ.

    ඒ කොල්ල වෙන්ඩ ඇති:baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ අම්මේ මම දන්නෙ කොහොමද ඕව. ඇඩිමින් බිල්ඩිමටවත් තා ගියේ නෑ.

    ඒ කොල්ල වෙන්ඩ ඇති:baffled:

    ඈ බන් කොල්ලත් එක්ක රව්ම් ගහන්න උඹලගේ කැම්පස් එකේ ඩ්‍රයිවර් කෙනෙකුත් එක්ක වාහන දෙනවද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පෙම් කැකුළ පිපී එන විට මහදේ
    එය පරවගියා මා හෙලා මේ දුක් අන්ධකාරේ

    බොහෝ කෲරයි අහෝ ලොව ධර්මේ
    මිල කලේ ඇයිදෝ ඔබ ප්‍රේමේ
    මා ප්‍රියඹ සුදෝ ඔබ තනිකර දා
    මට යන්න වුනේ මම දුගී නිසයි මේ සමාජේ

    ඔබ බිලිඳා මා තුරුලේ හොවාලා
    නලවන්ටයි මා උන්නේ බල බලා
    ඒ පැතුම මා හද පතුලේ නැගී
    අද නිසරු වුනේ කෲර වූ නිසයි මේ සමාජේ