~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    උඹ පැණි හැලුවේ නැත්තේ කාටද :baffled: රෝස ඩෝලෙට හැලුව, සාරට හැලුව, රස්මිට, මී කවුසිට කොච්චර බලාපොරොත්තු දුන්නද :no:

    MUGE @jja thlanna on me kawsisitath heluwada meka :angry::angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    cZss89P.jpg

    මේකටත් ගිහින් කෙල උනොත් කියන්නම් :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    cZss89P.jpg

    මේකටත් ගිහින් කෙල උනොත් කියන්නම් :baffled:

    අපෝ ඔය කියන වෙලාවට තිබ්බොත් හොදයි. අපේ නංගි කෙනෙක් පැය දෙකක් හිටියා කිව්ව වෙලාවට වඩා
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හායි යාලුවනේ :baffled: මාත් අද බුක්පෙයා යනව නූඩ්ල්ස් ටිකක් කාල එන්න :baffled: ඔයාලත් ආවොත් මාව දැක්කොත් ඇවිත් කතා කරල යන්න අපි ඔක්කොටම එකට ඉඳගෙන නූඩ්ල්ස් බාල්දියක් කන ගමං කොකා කෝල කෝප්පයක් බිව්වෑකි :yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    :sorry: