~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kukku patiya ho kukul upul mebplace dannawanam kiyanna

    aj mobile,city centre building,main street,kurunegala


    දන්නෙ නෑ :sorry:
    මහා වීදියේම ගිහිල්ල බලන්ඩ, කඩ ගොඩක් තියෙන්නවා, ගොඩක්ම තියෙන්නෙ ගෙවල් හදන ඒවයි ඇදුම් ඒවයි ප්ලාස්ටික් බඩුයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්ස් ගෙදර ආවද :D


    :yes::yes:

    ඊයෙ ට්‍රේන් එකේ පට්ට සෙනග,
    අපිත් දොරේ හිටියේ, සෙනග හිර වෙලා ඉද්දි මට පිටිපස්සෙ එකෙක් හිටියා අවුරුදු 18ක 20ක වගේ එකෙක්, ඒකා හිර වෙලා හිටියේ, හුස්ම හිරවෙන්ඩම, මේකා හෙලවෙන්නෙත් නෑ , මම හිතුවේ මැරිලවත්ද කියලා, පැය බාගෞඅක් යද්දි මේක විටින් විට යට යනවා, බලද්දි මේ ගොන් නාම්බා නිදි හොදටම :rofl:, ඌ බිමට වැටෙන්නෙ නෑ අපිට හේත්තු වෙලා හින්දා, :rofl: