~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉතින් පොඩ්ඩක් තොල ගාල බලන්ඩ එපැයි :D
    dewalen wamata gahapu salli walin luxury bathroom ekak siwilime gahala eke leak ekak kiyala hithune
    මට ඉතින් තේ හැන්දක් විතර ඇතිනේ එකපාරකට :P බූලිය ඇති මාස ගානකට :D

    :D
     
    Oct 13, 2016
    2,675
    276
    0
    නිදන්න ඔබ නිදන්න .... සුවෙන් සැතපිලා...
    ඉහ ඉද්දර මම ඉන්නම්... පවන් සල සලා..

    VelvetySlightAlligator.gif
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    dan obatumata ehema kenek hithe wath innawda ahuwe :baffled:
    gedarin pitane.. nidahasane.. kukkane

    මේකෙ උන් දැක්කමා ඉන්ජිනියරිනුත් එපා වෙනවා.:baffled:ලස්සන උනුත් කීපයක් ඉන්නවා.

    ඒත් එකකටවත් හිත යන්නෙ නෑ.

    ලස්සන ලස්සන අක්කලානං ඉන්නවා:baffled:

    ආ දැන් මතක් වුනේ. එක දවසක් රෑ කැම්පස් එකේ වැඩකට ඉද්දි කැන්ටිමේදි කෙල්ලෙක් ලයින් පාරක් දැම්ම.:baffled:මාත් බැල්ම පාරක් දැම්ම.

    අදත් දැක්ක බැච් මීටිමේදි:baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේකෙ උන් දැක්කමා ඉන්ජිනියරිනුත් එපා වෙනවා.:baffled:ලස්සන උනුත් කීපයක් ඉන්නවා.

    ඒත් එකකටවත් හිත යන්නෙ නෑ.

    ලස්සන ලස්සන අක්කලානං ඉන්නවා:baffled:

    ආ දැන් මතක් වුනේ. එක දවසක් රෑ කැම්පස් එකේ වැඩකට ඉද්දි කැන්ටිමේදි කෙල්ලෙක් ලයින් පාරක් දැම්ම.:baffled:මාත් බැල්ම පාරක් දැම්ම.

    අදත් දැක්ක බැච් මීටිමේදි:baffled:

    :love::love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකෙ උන් දැක්කමා ඉන්ජිනියරිනුත් එපා වෙනවා.:baffled:ලස්සන උනුත් කීපයක් ඉන්නවා.

    ඒත් එකකටවත් හිත යන්නෙ නෑ.

    ලස්සන ලස්සන අක්කලානං ඉන්නවා:baffled:

    ආ දැන් මතක් වුනේ. එක දවසක් රෑ කැම්පස් එකේ වැඩකට ඉද්දි කැන්ටිමේදි කෙල්ලෙක් ලයින් පාරක් දැම්ම.:baffled:මාත් බැල්ම පාරක් දැම්ම.

    අදත් දැක්ක බැච් මීටිමේදි:baffled:

    Batch eke kellekda?
    puluwannam itin danma thama.
    podi pramanayak nisa uda batch ekekata hari heaththu wenawa.

    Archi kello nam hadai samanyen (fashionable nisa. maintain karanna nam amaruwei :baffled: )
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Batch eke kellekda?
    puluwannam itin danma thama.
    podi pramanayak nisa uda batch ekekata hari heaththu wenawa.

    Archi kello nam hadai samanyen (fashionable nisa. maintain karanna nam amaruwei :baffled: )

    අරකිත් mpr නෙමේ වෙන්ඩ ඇති සමහර විට. අපේ ඒවෙදි දැකලා නෑ

    බැච් එකේ තමා.

    උඩ බැච් වල ඉතුරු වෙලා හිටියොත් පුදුමයි:baffled: