~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    11.30 jafna intercity eke palayan.
    1.15 weddi yanawa

    Api ටිකට් ගත්තනෙ නෝමල්. ඒ ට්‍රේන් එක ගිහිල්ල. ඒත් අරුන් දුන්නනේ ටිකට් එක. බස් එකෙත් ඇවිල්ල නැති හින්දා බස් එකට නැග්ග දැන්.

    කට්ටොයක් ට්‍රේන් එකේ යනවා.

    අපි කලිංම හිටියේ බස් එකේම යන්ඩ. මේ වෙන එකෙක් අදහස මාරු කරානෙ. නැත්තං දැන් ගිහිල්ල ගොඩක් වෙලා:dull::sorry:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Api ටිකට් ගත්තනෙ නෝමල්. ඒ ට්‍රේන් එක ගිහිල්ල. ඒත් අරුන් දුන්නනේ ටිකට් එක. බස් එකෙත් ඇවිල්ල නැති හින්දා බස් එකට නැග්ග දැන්.

    කට්ටොයක් ට්‍රේන් එකේ යනවා.

    අපි කලිංම හිටියේ බස් එකේම යන්ඩ. මේ වෙන එකෙක් අදහස මාරු කරානෙ. නැත්තං දැන් ගිහිල්ල ගොඩක් වෙලා:dull::sorry:

    e train eka patta yamak yanne.
    kotuwen passe kelinma polgahawela nawattanne :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    කියපන්කො ඉක්මණට.. රට සහ නගරේ.. PM කරපංකෝ. ජොබ් ඔෆර් එකක් සෙට් උනා. යන්න නෙවේ නමුත් විස්තර අහලා බලන්න.

    Bahrain වල තියෙන්නේ. සැලරි කියන්නේ නෑ මූ. ඉන්දියන් ඩයල් එකක් ඉන්නේ කොන්ටක්ට්‌ පොයින්ට් එකට. :growl: