~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඩිසයින් කීවෙ

    ඒකගන්ඩ මොකෝ කරන්ඩ ඕන
    iesl regiter වෙලා වැඩක් තියෙනවාද

    practice karana licence thama itin.Degree eka kolaykne.
    Field eke ethics athiwa wada karanawada balanna dapu rajaye ayatanaya thama IESL. e e field eke main areas walin IESL standards saha regulations walata tally wena tests saha knowledge check karala yam piligat expereince tyena ayata denawa IESL CORPORATE MEMBER kiyana membership level eka.
    Structural Engineer nam recognition patan ganne ethanin. Stories wadi building walata amatarawa MSC ehema one.

    Electrical eng nam selected application ekak thaniyama design karanna one.
    Ratawala godak (UK Aus ehema ) IESL piligannawa

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔව් , පාදෙනියේ යන්නෙ, වහින එකනං ශුවර් තමා :sorry:

    යාපහුවපැත්තෙත් යන්ඩ ඉන්නෙ, තව ඩෑම් එකක් තියෙනවා ඒ පැත්තෙත් :)

    math yapahuwe yanna hithagena hitiye. :shocked:
    nikamata hithuna umbalath..:yes: ekayi ahuwe :shocked:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    practice karana licence thama itin.Degree eka kolaykne.
    Field eke ethics athiwa wada karanawada balanna dapu rajaye ayatanaya thama IESL. e e field eke main areas walin IESL standards saha regulations walata tally wena tests saha knowledge check karala yam piligat expereince tyena ayata denawa IESL CORPORATE MEMBER kiyana membership level eka.
    Structural Engineer nam recognition patan ganne ethanin. Stories wadi building walata amatarawa MSC ehema one.

    Electrical eng nam selected application ekak thaniyama design karanna one.
    Ratawala godak (UK Aus ehema ) IESL piligannawa

    ඒ කියන්නෙ රිසර්ච් එහෙමත් කරන්ඩ ඕනද :confused:

    උපාදිය විතරක් නෙමේ ඕකෙන් පිලිගැනීම වැඩි වෙනවා කියන එකන් නේද කියන්නෙ ඔය :confused:

    එක්සෑම් eඒමත් ලියන්ඩ ඕනද :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඒ කියන්නෙ රිසර්ච් එහෙමත් කරන්ඩ ඕනද :confused:

    උපාදිය විතරක් නෙමේ ඕකෙන් පිලිගැනීම වැඩි වෙනවා කියන එකන් නේද කියන්නෙ ඔය :confused:

    එක්සෑම් eඒමත් ලියන්ඩ ඕනද :confused:

    ඇත්තටම බැලුවොත් දැන් අර ඩොක්ටර්ස්ලට වෛද්‍ය සභාවෙන් ලයිසන් නැතුව ප්‍රැක්ටිස් කරන්න බෑ වගේ දැනට IESL තමා ඒ වැඩේ කරන්නේ. මේ අවුරුද්දේ තමා ඉංජිනේරු සභාව පිහිටෙව්වේ. ඉස්සරහට ඕක නැතුව මෙහෙ වැඩකරන්නම බැහැ. දැන් ඩිග්‍රිය එක්ක වැඩකරනවා ඕක නැතුව. සීල් එක නැතුව පිළිගන්නේ නෑ ලීගලි.

    IESL මෙම්බර්ශිප් ලෙවල් වලින් ඇසෝෂියේට් මෙම්බර්ශිප් ලැබෙනවා ඩිග්‍රී එක තියේ නම්.

    ඉංග්‍රීසි පේපර් එකක් තියෙනව කොමන් ප්‍රැක්ටිකල් නොලෙජ් ඉන් සොසයිටි කියලා...
    එක්ස් පීරියන්ස් රෙකෝඩ් කරන්න ඕනේ ඩේලි (ඒකට තියෙනව ඩයරියක්. එදිනෙදා ප්‍රශ්න විසඳුම් ලියන්න ඕනේ )
    එක්ස්පීරියන්ස් (අවම 48 වීක්ස් )වලට රිපෝට් එකක් ගහන්න ඕනේ. ඒ එක්ස්පීරියන්ස් රිපෝට් එකේ IESL එක බලාපොරොත්තු වෙන කම්පිටන්සි 5 ක් තියෙනවා අචීව් වෙල තියෙන්න ඕනේ
    IESL පිළිගත්තු ඩිසයින් ඔෆීස් එකකදි / පුද්ගලයකු යටතේ තමන්ගේ ෆීල්ඩ් එකේ හතරමායිම් ටච් වෙන ඩිසයින් එකක් කරලා ඉල්ලන ෆෝමැට් එකට රිපෝට් එකක් හදන්න ඕනේ.
    ඒ ඔක්කොම දීලා මාස දෙකකින් වගේ වයිවා තියෙනවා. 45 මිනිට් වගේ.. ඒකෙදි අපේ දුර්වලතා පත්ත බලලා එදාම හවසට පැයකද කොහෙද සෙනික පේපරයක් දෙනවා.

    ඔක්කොම හරි නම් චාටඩ්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :dull::dull: