~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    kukka gedara giyane.
    ithin gewal wala hitapu minissu parata bahinna athi.
    ekai traffic eka :P
    :D
    ඉස්සර හයියෙන් ඇවිත් බ්රේක් ගහල ඩ්රිෆ්ට් කරන්ඩ පුදුම ආසාවක් තියෙන්නේ
    එහෙම කරන්ඩ ගිහින් තමයි ලිස්සල ගිහින් කුඩේ කණුවේ වැදුනේ

    mata pare padinna hambune bicycle eke lassanata thibuna keli kedunata passe.para carpet karala udin weli dala thiyenakota eka parak drift kara.eha gedara eka awith kelama kiwwa:(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ada hari borin appa.
    nangi babekwath enne nane me patte :(

    මල ගෙදර නම් අමතක වෙන්නෙ නෑ ආය.

    හම්මෝ ඇවිල්ල හිටපු කෙල්ලො ගොඩ. ඔක්කොම මෙඩිකල් ෆැකල්ටි කෙල්ලො:love: පට්ට ලස්සන අක්කලා:love::yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මල ගෙදර නම් අමතක වෙන්නෙ නෑ ආය.

    හම්මෝ ඇවිල්ල හිටපු කෙල්ලො ගොඩ. ඔක්කොම මෙඩිකල් ෆැකල්ටි කෙල්ලො:love: පට්ට ලස්සන අක්කලා:love::yes:

    උබටත් මදන විසේ ගහල නේද :rofl::rofl: