~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    22089519_1654209711286822_4752524922298352322_n.jpg

    :D
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මම මෙච්චර වෙලා උබලගෙ වලියට බැස්සෙ නෑ බලාගෙන හිටිය මිසක්. උබ හරි උඹේ චක්ගෝලයෙක් හරිනෙ මේක කරන්න ඇත්තේ. මම කියපු දෙයකට ප්රශ්න උබට තියෙන්නෙ පුලුවන් ඒත් එකට අම්ම අදාල නෑ. ඔන දෙයක් මට කියපන්.
    උබමනෙ අර ත්රේඩ් එකට ඇවිත් ඇහුවෙ "උබල සෙට් වෙනව වෙනව කියනව විතරයි, ක්රිකට් මැච් එකටවත් ආවේ නෑ" කියල. ඒකට තමා පෙරා අර රිප්ලයි එක දාල තිබුනෙ. නැතුව උබල බොන එක පහත් කරලවත්, අපි හෙන ලොකුයි කියලවත් නෑනේ. එහෙම තියෙනව නම් ඒ ත්රෙඩ් එකේ පෙන්නපන් කතා කරමු. නැත්නම් උබ කියාගෙන එන්න එපා උබලගෙ බීම පහත් කරල කතා කරා කියල.
    උබ කියල තිබුන උබට ඒ ත්රෙඩ් එකෙන් පේරා යන්න කීව කියල. කොහෙද කියල පෙන්නන්න පුලුවන්ද? ඌ කියල තිබුන ලොකු සීන් නම් තමා ඌ දාපු එකේ ලොකු සීන් ඌ දෙනව කියල. ඒත් උබට යන්න කියල තිබුනෙ නෑ කොහෙවත්. අර උඩ කියපු එකට නම් උබ මේ රිද්දගෙන අඩන්නෙ ආයෙ ස්කෝලෙ ගිහින් වරෙන්.

    අන්තිමට මේක අහගනින්. උබල තාම පොඩි උන් වෙන්න ඇති හැමදාම සෙට් වෙනවත් ඇති. මෙතන උනුත් ඔය ක්ලාස් මගුල් නෑ ඕන විදියකට සෙට් වෙනවා. කසියද අරවද මේවද අදාලම නෑ සෙට් වෙන්න ඕන නම්. හවසට සෙට් වෙලා බියර් එක ගහලත් යනව. ඒත් අපි 12 සෙට් වෙන්නෙ බීල යන්න විතරක් නෙමේ. බීල යන්න විතරක් සෙට් වෙනව නම් රට ඉදන් බීම උස්සගෙන එන්න ඕනත් නෑ, දවස් ගනන් කඩේ ගිහින් රෑ නිදි මරාගෙන කන්න සෙට් කරන්නත් ඕන නෑ. ආයෙ ඩොටේ ඉදන් සෙට් වෙන්නම කොලබ එන්න ඕන නෑ. උබ දන්නෙ එකයි ඩොටේ කියල ඒත් ඔය 12 තව උන් ඉන්නව ඩොටේ ඉදන් එන උබ දන්නෙ නැති උනාට. එහෙව් එකේ කට්ටිය සෙට් වෙන්නෙ අපේ එක එකාගෙ දුක සැප බෙදාගන්න, අනාගතෙ තියෙන ප්ලෑන් ගැන කතා කරන්න, කරගෙන යන දේවල් වල හොද නරක කතා කරන්න වගේ දේවල්. පිට උන එක්ක කියන්න බැරි ගොඩක් දෙවල් අපි සාකච්චා කරල විසදගෙන යනව ඒ අපි පිට උන් නොවන හින්ද. ඒකයි අපිට ඔය සෙට් වෙන එක ලොකු. උබල වගේ එතන ගහල ඔක්කොම අමතක කරල ගෙදර ගිහින් ත්රෙඩ් දාල අරින උගෙ සායම අරින උන් නෙමේ ඉන්නෙ. රට යන්න කලින් කෝල් එකක් දීල බලන, ගියාමත් ගියාද කියල හොයල බලන, ඕන වැඩකට සෙට් වෙන උන් ටිකක් ඉන්නෙ. ඒකෙන් කියවෙන්නෙ නෑ අපිට වෙන යාලුවො නෑ කියල. තව ලොවෙත් ඉන්නව, උන් එක්කත් හොදටම ඉන්නව. එහෙව් එක අපිට ලොකුයි. අපි ඒක කරන්න පුලුවන් විදියට හොදටම කරනවා. හැමදාම සෙට් වෙනව වගේ නෙමේනේ. උබට ඒක ලොකු වෙන්න ඕන නෑ. අපි කලින් සෙට් වෙච්ච ඒව ෆොටො දාල ඇඩ් කරේ නෑනෙ අපි. මේකත් දැම්මෙ උබ කින්ඩිය දාපු හින්ද. මැච් එකට ආවෙ නැත්තෙ නදීරයගෙ වෙඩිම හින්ද කීව මිසක් මැච් එක මේලෝ රහක් නෑ කියල කීවෙ නෑනෙ. බොන එකේන් ක්ලාස් එකක් නෑ. බොන එකේ තියෙන්නෙ ෆිට් එක. ෆිට් එකට බොන්න සෙට් වෙනව. සෙට් වෙන්නෙ නැති උන්ව හලනව එච්චරයි. ඒකට ක්ලාස් එකක් අදාලම නෑ. උබ තමා මෙතන ක්ලාස් එකක් අල්ලගෙන නටන්න ගත්තේ. ඒකෙන් උබේ බොන ක්ලාස් එක කෙසෙ වෙතත් උබේ ක්ලාස් එක නම් පෙනුන. නලින්ගෙ කතාවෙන් උබලගෙ බොන ක්ලාස් එකත් හොදට පෙනුන. උබල වගේ උන් පොල් පිති වලිනුත් කපා ගන්න පුලුවන් බන් වැඩක් නෑ. බොන එකේ නෙමේ ක්ලාස් එක තියෙන්නෙ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :sorry::sorry: