8 years

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ඔව් බන්. මට එකම දුක අපි දෙන්නගේ ප්‍රශ්නයකට නෙමේ අපිට වෙන් වෙන්න උනේ. මේ කෙහෙල්මල් කේන්දර මගුලක් නිසා.
මේ දුක ලෝකේ මුලින්ම වත් අන්තිමටවත් වෙන්නේ මට නෙමේ නේ. ඉපදුනොත් අනිවා සෙට් වෙනව. එහෙම කියලවත් හිත හදා ගන්නවා.

Kendara Vishwasa karanna epa ban den ithin wedak ne okkotoma kalin neketh karayo pannanna one me raten...