8 years

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    තුන්වෙනි පාර්ශවයට බම්බු ගහගන්න කියපන් බන්.
    උබ කෙල්ලට සමව දීපන්. අවරුදු අටක් ලව් කරේ ඉටිගේඩ්යට ඇයි.
    අවරුදු 8ක එපෙයාර් එකක් නම් නවත්වන්න එපා සහෝ.
    මන් නම් කියන්නේ ආය ගර්ල් එක්ක කතා කරලා ?නේ විසදා ගන්න. අපි නොදන්නා ෆෙස්බුක් .

    :angry::angry::angry::angry::angry:

    ape cousin sis tath thibba awrudu 8ka love ekak ekima kollawa dump kara anthimata
    ekith echchara honda character ekak nemei kolla masayak dekak passen awa ita passe passen ena eka nathara kara:lol:
    dan eki kollo hoyaganna baruwa dangalanawa :rofl:
    man nan kiyanne giya dekata thawath worry wena eke therumak na:no:
    giyanan palayan kiyala inna thiyenne mokada wena kello na kiyalada:dull:
    anika oya wage ganiyek marry karala jiwitha kalema anatha karagannawata wada hondai proposal ekakin hari ena honda marriage ekak karaganna eka :yes:
     
    • Like
    Reactions: gz dj

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Matanan penne apita marry karanna wenne kawadahari kata hari boot tiyapu kellek tamai..ai ihin okoma boot kanawane ban e kelloth badinna epaye:frown:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    machan awrudu 8k kiyanne affair eka patan gatte school time wageda?

    godak welawata api school time wage ganna teerana wala yam yam adupadu nogelapeema api wayasin muhukura yanakota therenawa.. thamanta uwamana de gelapena de karanna try karanawa.. 90% - 80% k affairs break wenne a nisai..

    matath kello keepadenek ma hitiya.. eth a kale karapu dewal ada mata therenawa.. hambuna hema kena nisama geewithe hoda track ekata aran inna puluwan una mata nam.. man merenna giye na.. mage geewithe kadagatten na..

    piliwelata gattot mula idan agata hmbuna aya.. hoda wedi una misak adu une na ;) elaga kella thawath rasawath kiyanne ekane :)

    thamunta hariyatama gelapena de karanna genu pirimi kawruth denumen muhukura yanakota pelabenawa.. yatharthaya therum ganin ban..
     
    • Like
    Reactions: gz dj

    gz dj

    Member
    Oct 25, 2009
    195
    8
    0
    isshhhhhhh
    menna mata awa anthma repy
     

    Attachments

    • Screenshot_2014-01-19-06-11-55.jpg
      Screenshot_2014-01-19-06-11-55.jpg
      47.3 KB · Views: 243

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Love කරන්න පටන් ගන්න දවසෙම බූට් එකකුත් අතට ගනින් .බැරි වෙලා හරි කෙල්ල උබට බූට් තියන්න වගේ ලෑස්ති වෙන්වා වගේ නම් ටක් ගාල දීපන් අතේ තියන බූට් එක ,,ඕන්න ඔහොමයි කරන්න ඕනි ...
    දැන් ගිය දේ යන්න දියන් එකපාරක් රැවැට්ටුවා නම් තව පාරක් රවට්ටන එක ගේමක් නෑ ,,ඒක හින්දා ඇත්තටම උබව රැවැට්ටුවා කියල තේරෙනවා නම් ආපහු පස්සෙන් යන්න එපා ...
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    සහෝ..ලොකු ලොකු කතාවල් දෙසන්න මට නම් ඔච්චර දිග affair එකක් තිබ්බේ නැ . තිබ්බේ අවුරුදු 3ක එකක්.

    හැම දේම වෙන්නේ හොඳට කියල හිතාගෙන හිත හදාගන්න...
    එකක් යන්නේ ඊට වැඩ හොඳ එකක් එන්න ලු නේ..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mata ada wada karannath baha ban mata ada tikak awl. ban bim ekek baluwath video song ekak baluwath ekami mathak wenne

    mcho oka kal yanakota wedi wenawana danma amataka karapan...kella dala yanna reason eka mokadda wena kollek set welada?uba aye reply karanna epa....full amataka karala dapan....danma feelings nawattagatte nattan uba depress wei tawa kal yaddi....nature has a another plan for you...ubata meta wada hoda ekenek set wei....marry karata passe mehema unanan kohomada...so okoma hodatai kiyala danma amataka karapan...
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    ow ban mama hodin innawa mata danta dukak neha mokada mama wena rataka metharm awankawa idala. mata ehema karddin

    Same Here. මචං මමත් 5 Years Love කරලා අන්තිමට ඔක්කොම නැති වුන.Register කලත් දැන් අපි 3 yrs no wedding. Going to divorce soon. But now එයා කියනවා මම තරම් ආදරේ කරන කෙනෙක් හම්බෙන් නෑලු. අපි ගොඩක් වෙලාවට රණ්ඩුබන්.මමත් රට හිටියා.උබ වගේම මමත් හොද ළමයෙක් වගේ හිටියේ.UK හිටියේ කරන්න දේවල්නම් ගොඩක් තිබුන.එත් මම serious Love කළා.අන්තිමට ඔක්කොම හබක්.ගණන ගන්න එපා bro.
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    mata ada wada karannath baha ban mata ada tikak awl. ban bim ekek baluwath video song ekak baluwath ekami mathak wenne

    යකෝ දැන් fun එකේ හිටපන්.මමනම් Decide කරලා තියෙන්නේ 2 Yrs fun එකේ ඉන්නවා කියල.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Same Here. මචං මමත් 5 Years Love කරලා අන්තිමට ඔක්කොම නැති වුන.Register කලත් දැන් අපි 3 yrs no wedding. Going to divorce soon. But now එයා කියනවා මම තරම් ආදරේ කරන කෙනෙක් හම්බෙන් නෑලු. අපි ගොඩක් වෙලාවට රණ්ඩුබන්.මමත් රට හිටියා.උබ වගේම මමත් හොද ළමයෙක් වගේ හිටියේ.UK හිටියේ කරන්න දේවල්නම් ගොඩක් තිබුන.එත් මම serious Love කළා.අන්තිමට ඔක්කොම හබක්.ගණන ගන්න එපා bro.

    randu karana genu epa ban mala wathe....kella boot tiyanna isella man boot tibba,apith weekly randu mata epa wuna....Randu karana gennunge hena oluwa lokui marry karala inna hariyanne ne....no worth
     

    HATE

    Junior member
  • Aug 5, 2009
    270
    12
    18
    හිත හදාගනින් මචන්.. ලොකු අවුලකින් උබ බෙරිලා ත්යෙන්නෙ,සතුටු වෙයන් ඒක ගැන.
    කෙල්ලෙක් හින්දා ජීවිතය අවුල් කරගන්න එපා..එච්චරයි...
    එයාට සමාව දීපන් හැබැයි එයා කරපු දෙ අමතක කරන්න එපා කවදාවත්...
    ජය වෙවා!
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    එන්නේ නැති හේතුව අහපන් මෙතන උපකල්පන කරන්නේ නැතුව. අනික අවුරුදු 8 තිස්සේ බලන් ඉදලා ඒකිට එපා වුනාද දන්නේ නෑ. කෙල්ලෙක් වුනාම ඉක්මනින්ම බන්දලා දෙන්නයි ගෙවල් වලින් බලන්නේ හරි වයසට ආවම.


     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,796
    2,360
    113
    කෙල්ලෙක් හින්දා ජීවිතය අවුල් කරගන්න එපා අවුරුදු 8 ක් හින්ද පොඩක් අමාරු වෙයි අද දුකක් නෑ කිව්වට පස්සෙ තමා දුක දැනෙන්නෙ:dull::dull::dull: