mata hoda nidahas hoda padiyak hambena job ekak thyanawa eki mama mehemawath hodin inne. issra nam masa 2n 3n lankawata anawa kella balanna dan ekth one naha ne ban.

මේ ලෝකේ අපට නැති නොවෙන දෙයක් නෑ. අපිටමයි කියලා කිසි දෙයක් අපට අයිති නෑ. අඩුමතරමේ අපිට අපිවවත් අයිති නෑ. හැම දෙයක්ම වෙනස්වීමට භාජනය වෙනවා යාලු. ප්‍රිය කරන අය වෙන් උනාම ඒක අමතක කරන්න එක එක දේවල් කරන එකෙන් වෙන්නේ ඔයා තනි උන වෙලාවක ඒ දේවල් ඔයාටත් නොදැනී එලියට ඇවිත් දරාගන්න බැරි වෙන තරමටම හිත රිදෙන එක. ඒ නිසා යතාර්තය අවබෝධ කරගන්න. ඔයා හිතන්න අපි හැමදාම මේ ලෝකේ ජීවත් වෙන්නේ නෑ. කසාද බැදපු අයත් වෙන් වෙනවා අනන්තවත් දැකා ඇති. ඒ නිසා සියලු දේ අතීතය විතරයි. මන් දැන් ඉන්නේ වර්තමානයේ. අතීතයට ඔයාගේ අනාගතය තීරනය කරන්න ඉඩ දෙන් එපා.. ඔලුව පාවිච්චි කරලා වැඩ කරන්න.
ආයිත් කියන්නේ ඕක ඔයාට විතරක් උන දෙයක් නම් මේ ලෝකෙන්ම මමත් උබ එක්ක අඩනවා ඇවිත්. ඒත් මචන් වෙනස්වීම කියන්නේ මේ ලෝකෙටම පොදු ධර්මතාවක්. ඒ දේවල් තේරුම් ගන්න උත්සහා කරන්න.
වැටිච්ච මිනිස්සු තමයි අද උසස්ම තැන් වල ඉන්නේ. ජයෙන් ජය!
mama nam oye kello kiyana unta wediya denna yanne na love krnawa thamai bokken eeth daala giyoth mama mage time 1ka patan gannawa machan ! me kiyana dewal walin podi hari adahas tikak oluwata ganna aniwa ubata jaya mchan!me kathawa aththa machan..hitha haiya karaganin..ubawa dalayanna unu reason eka hoyagena, e ube durwala kamaknam eka hadagena hodata strong wenna..ethakota hitiyatath wada hoda thenakata yanna puluwam..
mama machan magema experience eken kiyanne..
matath machan kellek kemathi ne kiuwa, e mage salary eka eyata wada adu nisa, mage educational qualification eka eyata wada adu nisa..
but eka mama denagaththata passe eya gena hitha hitha duk wena eka natharakarala, study karanna patan gaththa, job eka wenadata wada hodata karanawa..den hithta mara fit machan..

මේ ලෝකේ අපට නැති නොවෙන දෙයක් නෑ. අපිටමයි කියලා කිසි දෙයක් අපට අයිති නෑ. අඩුමතරමේ අපිට අපිවවත් අයිති නෑ. හැම දෙයක්ම වෙනස්වීමට භාජනය වෙනවා යාලු. ප්‍රිය කරන අය වෙන් උනාම ඒක අමතක කරන්න එක එක දේවල් කරන එකෙන් වෙන්නේ ඔයා තනි උන වෙලාවක ඒ දේවල් ඔයාටත් නොදැනී එලියට ඇවිත් දරාගන්න බැරි වෙන තරමටම හිත රිදෙන එක. ඒ නිසා යතාර්තය අවබෝධ කරගන්න. ඔයා හිතන්න අපි හැමදාම මේ ලෝකේ ජීවත් වෙන්නේ නෑ. කසාද බැදපු අයත් වෙන් වෙනවා අනන්තවත් දැකා ඇති. ඒ නිසා සියලු දේ අතීතය විතරයි. මන් දැන් ඉන්නේ වර්තමානයේ. අතීතයට ඔයාගේ අනාගතය තීරනය කරන්න ඉඩ දෙන් එපා.. ඔලුව පාවිච්චි කරලා වැඩ කරන්න.
ආයිත් කියන්නේ ඕක ඔයාට විතරක් උන දෙයක් නම් මේ ලෝකෙන්ම මමත් උබ එක්ක අඩනවා ඇවිත්. ඒත් මචන් වෙනස්වීම කියන්නේ මේ ලෝකෙටම පොදු ධර්මතාවක්. ඒ දේවල් තේරුම් ගන්න උත්සහා කරන්න.
වැටිච්ච මිනිස්සු තමයි අද උසස්ම තැන් වල ඉන්නේ. ජයෙන් ජය!

තුන්වෙනි පාර්ශවයට බම්බු ගහගන්න කියපන් බන්.
උබ කෙල්ලට සමව දීපන්. අවරුදු අටක් ලව් කරේ ඉටිගේඩ්යට ඇයි.
අවරුදු 8ක එපෙයාර් එකක් නම් නවත්වන්න එපා සහෝ.
මන් නම් කියන්නේ ආය ගර්ල් එක්ක කතා කරලා ?නේ විසදා ගන්න. අපි නොදන්නා ෆෙස්බුක් .
![]()
ඔව් බන්. මට එකම දුක අපි දෙන්නගේ ප්‍රශ්නයකට නෙමේ අපිට වෙන් වෙන්න උනේ. මේ කෙහෙල්මල් කේන්දර මගුලක් නිසා.
මේ දුක ලෝකේ මුලින්ම වත් අන්තිමටවත් වෙන්නේ මට නෙමේ නේ. ඉපදුනොත් අනිවා සෙට් වෙනව. එහෙම කියලවත් හිත හදා ගන්නවා.