83 කලබලය හැදුන හැටි
දැන් මේ බොහෝ අය ජුලි 1983 කලබලය ගැන ලියලා තියෙනවා. නමුත් සමහර අය නොදන්නා කරනා ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කැමතියි.
ඒ කාලේ ඉන්දියන් තානාපති වෙලා හිටියේ J.N. Dixit කියලා පුද්ගලයෙක්. එයාගේ පොතේ එයා මෙහෙම ලියනවා.
ජුලි 1983 වෙනකොට ඉන්දියාවෙන් දෙමල අයව අවුරුදු 3 ක් තිස්සේ අවි දීලා සන්නද්ධ කරලා.
දැන් ඉන්දියාව ලැහැසිති වෙලා ඉන්නවා ලංකාවේ යුද්දයක් කරන්න. ඒගොල්ලන්ට ඕන වෙලා තියෙනවා යම් කිසි පටන් ගැන්මක්. ඒගොල්ලෝ සිහලයන්ගේ මුවාවෙන් කලොත් මුලු යුද්ද්යෙම වැරැද්ද සිහල්න්යනට පටවන්න පුලුවන් හින්දා. ඒ විතරක් නොවේ, දෙමළ අයටත් ඕනේ කලබයක් කරලා දකුණේ ඉන්න දෙමල අයව උතුරට අරගෙන යන්න. එකෙන් යුද්ද කරන්නයි සල්ලි හොයන්නයි දෙකම කරන්න ලෙහෙසි වෙනවා.
මේක උදාහරණයක් ලෙස ගත්තේ මේ දැන් පවතින තත්වය ගැන හිතලා. සිහළ අය වද වෙන බෙහෙත් දුන්නා කියලා කඩයක් ගිනි තියන්න තරම් මෝඩද? එතකොට 3-wheeler එකක් ලොරියක් සමග ගැටෙන්න යයිද? මේවා ටිකක් සැක සහිතයි.

Indira Gandhi "began to give support to Sri Lankan Tamil parties and Tamil militant groups from 1980 onwards"
(page 15, “Assignment Colombo”, J.N Dixit).

Last edited: