83 කලබලය හැදුන හැටි

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    83 කලබලය හැදුන හැටි

    දැන් මේ බොහෝ අය ජුලි 1983 කලබලය ගැන ලියලා තියෙනවා. නමුත් සමහර අය නොදන්නා කරනා ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කැමතියි.

    ඒ කාලේ ඉන්දියන් තානාපති වෙලා හිටියේ J.N. Dixit කියලා පුද්ගලයෙක්. එයාගේ පොතේ එයා මෙහෙම ලියනවා.

    Indira Gandhi "began to give support to Sri Lankan Tamil parties and Tamil militant groups from 1980 onwards"

    (page 15, “Assignment Colombo”, J.N Dixit).

    ජුලි 1983 වෙනකොට ඉන්දියාවෙන් දෙමල අයව අවුරුදු 3 ක් තිස්සේ අවි දීලා සන්නද්ධ කරලා.

    දැන් ඉන්දියාව ලැහැසිති වෙලා ඉන්නවා ලංකාවේ යුද්දයක් කරන්න. ඒගොල්ලන්ට ඕන වෙලා තියෙනවා යම් කිසි පටන් ගැන්මක්. ඒගොල්ලෝ සිහලයන්ගේ මුවාවෙන් කලොත් මුලු යුද්ද්යෙම වැරැද්ද සිහල්න්යනට පටවන්න පුලුවන් හින්දා. ඒ විතරක් නොවේ, දෙමළ අයටත් ඕනේ කලබයක් කරලා දකුණේ ඉන්න දෙමල අයව උතුරට අරගෙන යන්න. එකෙන් යුද්ද කරන්නයි සල්ලි හොයන්නයි දෙකම කරන්න ලෙහෙසි වෙනවා.

    මේක උදාහරණයක් ලෙස ගත්තේ මේ දැන් පවතින තත්වය ගැන හිතලා. සිහළ අය වද වෙන බෙහෙත් දුන්නා කියලා කඩයක් ගිනි තියන්න තරම් මෝඩද? එතකොට 3-wheeler එකක් ලොරියක් සමග ගැටෙන්න යයිද? මේවා ටිකක් සැක සහිතයි.
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉන්දියන් පක්කු තමා LTTE එකටත් පුහුණුව දුන්නේ.අපේ උන්ට දැන් ඒවා අමතකයි.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    it doesn't matter. it's inevitable we start another war.

    no we still have some time

    දැන් මේ බොහෝ අය ජුලි 1983 කලබලය ගැන ලියලා තියෙනවා. නමුත් සමහර අය නොදන්නා කරනා ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කැමතියි.

    ඒ කාලේ ඉන්දියන් තානාපති වෙලා හිටියේ J.N. Dixit කියලා පුද්ගලයෙක්. එයාගේ පොතේ එයා මෙහෙම ලියනවා.

    ජුලි 1980 වෙනකොට ඉන්දියාවෙන් දෙමල අයව අවුරුදු 3 ක් තිස්සේ අවි දීලා සන්නද්ධ කරලා.

    දැන් ඉන්දියාව ලැහැසිති වෙලා ඉන්නවා ලංකාවේ යුද්දයක් කරන්න. ඒගොල්ලන්ට ඕන වෙලා තියෙනවා යම් කිසි පටන් ගැන්මක්. ඒගොල්ලෝ සිහලයන්ගේ මුවාවෙන් කලොත් මුලු යුද්ද්යෙම වැරැද්ද සිහල්න්යනට පටවන්න පුලුවන් හින්දා. ඒ විතරක් නොවේ, දෙමළ අයටත් ඕනේ කලබයක් කරලා දකුණේ ඉන්න දෙමල අයව උතුරට අරගෙන යන්න. එකෙන් යුද්ද කරන්නයි සල්ලි හොයන්නයි දෙකම කරන්න ලෙහෙසි වෙනවා.

    මේක උදාහරණයක් ලෙස ගත්තේ මේ දැන් පවතින තත්වය ගැන හිතලා. සිහළ අය වද වෙන බෙහෙත් දුන්නා කියලා කඩයක් ගිනි තියන්න තරම් මෝඩද? එතකොට 3-wheeler එකක් ලොරියක් සමග ගැටෙන්න යයිද? මේවා ටිකක් සැක සහිතයි.

    eka thama bn methana athule gamak yanawa mokak hari
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හැම එකාටම ඕනේ සිංහල ජාතිය නැති කරන්න බන්.. සිංහලයෝ ඉන්න එකම රට මේකනේ
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,624
    11,373
    113
    හඳට කිට්ටුව
    දැන් මේ බොහෝ අය ජුලි 1983 කලබලය ගැන ලියලා තියෙනවා. නමුත් සමහර අය නොදන්නා කරනා ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කැමතියි.

    ඒ කාලේ ඉන්දියන් තානාපති වෙලා හිටියේ J.N. Dixit කියලා පුද්ගලයෙක්. එයාගේ පොතේ එයා මෙහෙම ලියනවා.

    ජුලි 1980 වෙනකොට ඉන්දියාවෙන් දෙමල අයව අවුරුදු 3 ක් තිස්සේ අවි දීලා සන්නද්ධ කරලා.

    දැන් ඉන්දියාව ලැහැසිති වෙලා ඉන්නවා ලංකාවේ යුද්දයක් කරන්න. ඒගොල්ලන්ට ඕන වෙලා තියෙනවා යම් කිසි පටන් ගැන්මක්. ඒගොල්ලෝ සිහලයන්ගේ මුවාවෙන් කලොත් මුලු යුද්ද්යෙම වැරැද්ද සිහල්න්යනට පටවන්න පුලුවන් හින්දා. ඒ විතරක් නොවේ, දෙමළ අයටත් ඕනේ කලබයක් කරලා දකුණේ ඉන්න දෙමල අයව උතුරට අරගෙන යන්න. එකෙන් යුද්ද කරන්නයි සල්ලි හොයන්නයි දෙකම කරන්න ලෙහෙසි වෙනවා.

    මේක උදාහරණයක් ලෙස ගත්තේ මේ දැන් පවතින තත්වය ගැන හිතලා. සිහළ අය වද වෙන බෙහෙත් දුන්නා කියලා කඩයක් ගිනි තියන්න තරම් මෝඩද? එතකොට 3-wheeler එකක් ලොරියක් සමග ගැටෙන්න යයිද? මේවා ටිකක් සැක සහිතයි.

    :love::love::love:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Indira Gandhi "began to give support to Sri Lankan Tamil parties and Tamil militant groups from 1980 onwards"

    (page 15, “Assignment Colombo”, J.N Dixit).
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    දැන් මේ බොහෝ අය ජුලි 1983 කලබලය ගැන ලියලා තියෙනවා. නමුත් සමහර අය නොදන්නා කරනා ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කැමතියි.

    ඒ කාලේ ඉන්දියන් තානාපති වෙලා හිටියේ J.N. Dixit කියලා පුද්ගලයෙක්. එයාගේ පොතේ එයා මෙහෙම ලියනවා.

    ජුලි 1983 වෙනකොට ඉන්දියාවෙන් දෙමල අයව අවුරුදු 3 ක් තිස්සේ අවි දීලා සන්නද්ධ කරලා.

    දැන් ඉන්දියාව ලැහැසිති වෙලා ඉන්නවා ලංකාවේ යුද්දයක් කරන්න. ඒගොල්ලන්ට ඕන වෙලා තියෙනවා යම් කිසි පටන් ගැන්මක්. ඒගොල්ලෝ සිහලයන්ගේ මුවාවෙන් කලොත් මුලු යුද්ද්යෙම වැරැද්ද සිහල්න්යනට පටවන්න පුලුවන් හින්දා. ඒ විතරක් නොවේ, දෙමළ අයටත් ඕනේ කලබයක් කරලා දකුණේ ඉන්න දෙමල අයව උතුරට අරගෙන යන්න. එකෙන් යුද්ද කරන්නයි සල්ලි හොයන්නයි දෙකම කරන්න ලෙහෙසි වෙනවා.

    මේක උදාහරණයක් ලෙස ගත්තේ මේ දැන් පවතින තත්වය ගැන හිතලා. සිහළ අය වද වෙන බෙහෙත් දුන්නා කියලා කඩයක් ගිනි තියන්න තරම් මෝඩද? එතකොට 3-wheeler එකක් ලොරියක් සමග ගැටෙන්න යයිද? මේවා ටිකක් සැක සහිතයි.

    වීල් කාරයෙක් යාලුවෝ එක්ක ගැහුවනම්, මිනිස්සු යන්න ඔනේ උන් හෝයාහන ගෙවල්වලට. නැතුව පාරේ තියන ගෙවල් වලට නෙවෙයි. හැබැයි ආවේගශීලී මෝඩ හැතිකරේකුත් ඉන්නවා.ප්‍රවුර්තියක් ඇහුනාම අල්ලපු ගෙදර එකටත් කනට ගහන්න හිතන . හැබැයි එසේ වු පලියට, මේවගේ ලොකු සිද්දියක් කරන්න තරම් මිනිස්සුන් පෙලබවීම ඉබේ උනාද කියලා හිතන්න අමාරුයි.
    මෙහෙම නෙවේ සමහර රටවල්, තවත් රටවල් තුල සූක්ශම ලෙස ගේම්දීලා චකබ්ලාස් කරපු සිද්ධි අපි හැමෝම අහලා තියනවානේ.මොනවා උනත් මේ වෙලාවේ අලුතින් වලි ඇදගන්න එවුන්ටනම් රිදෙන්නම දෙන්න ඔනේ, ජාතිබේදයකින් තොරව.නැත්තන් හදන්න බෑ. එහෙම නැත්තන් වෙන්නේ, ඊටත් වඩා ජීවිත හානි.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    දැන් මේ බොහෝ අය ජුලි 1983 කලබලය ගැන ලියලා තියෙනවා. නමුත් සමහර අය නොදන්නා කරනා ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කැමතියි.

    ඒ කාලේ ඉන්දියන් තානාපති වෙලා හිටියේ J.N. Dixit කියලා පුද්ගලයෙක්. එයාගේ පොතේ එයා මෙහෙම ලියනවා.

    ජුලි 1983 වෙනකොට ඉන්දියාවෙන් දෙමල අයව අවුරුදු 3 ක් තිස්සේ අවි දීලා සන්නද්ධ කරලා.

    දැන් ඉන්දියාව ලැහැසිති වෙලා ඉන්නවා ලංකාවේ යුද්දයක් කරන්න. ඒගොල්ලන්ට ඕන වෙලා තියෙනවා යම් කිසි පටන් ගැන්මක්. ඒගොල්ලෝ සිහලයන්ගේ මුවාවෙන් කලොත් මුලු යුද්ද්යෙම වැරැද්ද සිහල්න්යනට පටවන්න පුලුවන් හින්දා. ඒ විතරක් නොවේ, දෙමළ අයටත් ඕනේ කලබයක් කරලා දකුණේ ඉන්න දෙමල අයව උතුරට අරගෙන යන්න. එකෙන් යුද්ද කරන්නයි සල්ලි හොයන්නයි දෙකම කරන්න ලෙහෙසි වෙනවා.

    මේක උදාහරණයක් ලෙස ගත්තේ මේ දැන් පවතින තත්වය ගැන හිතලා. සිහළ අය වද වෙන බෙහෙත් දුන්නා කියලා කඩයක් ගිනි තියන්න තරම් මෝඩද? එතකොට 3-wheeler එකක් ලොරියක් සමග ගැටෙන්න යයිද? මේවා ටිකක් සැක සහිතයි.

    දකින හැමදේම ඇත්ත දේ නෙමේ bro. ගොඩක් උන් තේරුම්ගන් නෑ ඒක :sorry::sorry: