88/89 උනා කියන දේවල් ටිකක්

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    .

    චන්දේ ලන් වෙනකොට අමතක වෙන නිසා දැම්මෙ :yes:

    fZfZESM.jpg

    vfgFlWJ.jpg

    hoDm2Xs.jpg

    pdGvBMl.jpg

    p8PH3fI.jpg

    bZgbRsJ.jpg

    AVJYWqd.jpg

    zQdgaNP.jpg

    pk0LO9S.jpg

    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,938
    113
    Mother Earth
    මේව දාන එක හොඳයි. ඒත් NPP එක මොකුත් කරේ නෑනේ මේ විදිහට මිනිස්සු දුක් විඳිනකොට. ජනතා නියෝජියො මොන පක්ෂෙකවත් නෑ.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මේව දාන එක හොඳයි. ඒත් NPP එක මොකුත් කරේ නෑනේ මේ විදිහට මිනිස්සු දුක් විඳිනකොට. ජනතා නියෝජියො මොන පක්ෂෙකවත් නෑ.

    මොන වගේ දේවල්ද කරන්න තිබුනේ?
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    මේව දාන එක හොඳයි. ඒත් NPP එක මොකුත් කරේ නෑනේ මේ විදිහට මිනිස්සු දුක් විඳිනකොට. ජනතා නියෝජියො මොන පක්ෂෙකවත් නෑ.
    225 කින් මන්ත්‍රී දුර 3 තියන් පාලිමෙන්ට් එකේ මින්ස්සු විදින දුක ගැන කතා කලේ වෙන කවුද ඒ කාලේ
    උන්ට අඩුම 50 වත් හිටියා නම් ඔන්න ආණ්ඩුවට බලපෑමක් කරන්න තිබ්බා ඒ දවස් වල
    රටේ ඉන්න හොර තක්කඩි ටික පාලිමෙන්ට් යවලා අහනවා. මුකුත් කලේ නැලු
    කොහෙන්ද බන් හිනා වෙන්න ඕනේ :D
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    ඕවා වැඩක් නෑ.
    අපි නම් මහින්ද මහත්තයා ගොම් බෙට්ටකින් ජන්දේ ඉල්ලුවත් දෙනවා.
    අපිට කන්න නැතත්, තෙල් නැතත්, කරන්ට් නැතත් ඉන්න රටක් ඕනි.
    බුදුන් වදින මේ දෑතින් ඉල්ලන්නේ ඒක විතරයි.
    ඉස්පිරිතාල වල බෙහෙත් නැත්තේ ජෙප්පොන්ට විතරයි අපිට නම් OPD එකෙන් ඕනි තරම් බෙහෙත් දෙනවා.
    ඒ නිසා කටකතා වලට නොරැවටී ඔබේ වටිනා ජන්දය පොහොට්ටුව ලකුණ ඉදිරියේ සටහන් කරන ලෙස ඉල්ලා සිටිමි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,938
    113
    Mother Earth
    මොන වගේ දේවල්ද කරන්න තිබුනේ?
    පැවති ආණ්ඩුවට සහය දැක්වීම.(ජනතාව ගැන හිතල) මට හිතෙන්නෙ මෙයාල එහෙම සහයක් දුන්නෙ නෑ. නැව ගියෙනකොට හිනා වෙවී හිටිය මිසක්. (මගේ අදහසක්, පක්ෂ පාට නොහාතා)
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    පැවති ආණ්ඩුවට සහය දැක්වීම.(ජනතාව ගැන හිතල) මට හිතෙන්නෙ මෙයාල එහෙම සහයක් දුන්නෙ නෑ. නැව ගියෙනකොට හිනා වෙවී හිටිය මිසක්. (මගේ අදහසක්, පක්ෂ පාට නොහාතා)
    ehmd-normal-2.gif

    ගෝඨා ආවොත් මම පුක වුණත් දෙනවා. :love:
    asa-radunu-radunu-2.gif

    මේවගේ කාලකන්නි මොකට එළකිරි එකේ තියාගන්නවද මන්දා.
    ගහලා පන්නන්නේ නැතුව.
    මුන් රොත්ත එළකිරි ඒක චාටර් කරනවා.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පැවති ආණ්ඩුවට සහය දැක්වීම.(ජනතාව ගැන හිතල) මට හිතෙන්නෙ මෙයාල එහෙම සහයක් දුන්නෙ නෑ. නැව ගියෙනකොට හිනා වෙවී හිටිය මිසක්. (මගේ අදහසක්, පක්ෂ පාට නොහාතා)

    මාර කතාවක් නේ බන් ඒක. මිනිස්සු පාරට බැහැල මුන්ට ගෙදර පලයන් කියල කිව්වේ ඒ දවස් වල .

    රටම බංකොලොත් කරපු බව දැන දැනම උබට පුලුවන්ද ගිහින් මොකුත් නොවුනා වගේ උන්ගේ ගූ හෝදන්න දායක වෙන්න ? අන්තිමේ රටම කියයි අරූ එක්ක මු එක්ක ඩිල් දැම්ම කියලත්.

    කොම්පැනියක උනත් බංකොලොත් කරපු එකා කවදාවත් ඒක ගොඩ අරගෙන නෑ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,120
    27,550
    113
    මෙහෙම වෙලත් රාජෆක්ස කම්බ හොරුන්ගේ පුක ලෙවකනවා කියන්නේ උන් මිනිස්සු වෙන්න බෑ. එහෙම ලෙවකන උන්ගේ පරම්පරා ගානකට උකෝලම යන්න රාජපස්සලාටම ඡන්දේ දුන්න නම් අඩුකුලේ තැරි බයියෝ වඳ වෙලාම යනවා. 🙃
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මෙව්ව නන් ජීවිතේට අමතක වෙන්නෙ නෑ.

    අර කෙලි පොඩ්ඩක් වීල් එකක් තල්ලු කරන පොටො එකක් තිබ්බ
    පව් අප්පා
    පිස්සුද බන් ඕකුන්ට ඕව මතක නෑ ඒ උනාට ආච්චිගේ සීයගේ අයිඩින්ටි එක 88 89 කාලේ එකතු කලා කියලා මතකයි තෙල් පෝලින් බාල ගෑස් නිසා ගෑස් පුපුරලා මැරුන ඒවා අමතකයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙහෙම වෙලත් රාජෆක්ස කම්බ හොරුන්ගේ පුක ලෙවකනවා කියන්නේ උන් මිනිස්සු වෙන්න බෑ. එහෙම ලෙවකන උන්ගේ පරම්පරා ගානකට උකෝලම යන්න රාජපස්සලාටම ඡන්දේ දුන්න නම් අඩුකුලේ තැරි බයියෝ වඳ වෙලාම යනවා. 🙃

    me inna brand eka @nicjosh83
     
    • Haha
    Reactions: Cypress