88/89 උනා කියන දේවල් ටිකක්

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කව්රු හරි නැති උන id එකක් එහෙම හොයාගෙන අවොත් කියන්න ,,,,,,, MRI scan ඒකකට සල්ලි එකතු කරලා දෙන්න ට්‍රෙඅඩ් එකක් දාලා දෙන්න
     
    • Like
    Reactions: NRTG

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    පැවති ආණ්ඩුවට සහය දැක්වීම.(ජනතාව ගැන හිතල) මට හිතෙන්නෙ මෙයාල එහෙම සහයක් දුන්නෙ නෑ. නැව ගියෙනකොට හිනා වෙවී හිටිය මිසක්. (මගේ අදහසක්, පක්ෂ පාට නොහාතා)
    සහයෝගයෙන් හොරාකාපු නැති එකේ වැරැද්ද නේද
     
    • Like
    Reactions: NRTG and Candid-B