88,89 කාලෙ උන දේවල්

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ඇයි මිනිස්සු jvp එකටම බය?
    ඕන පොඩි එකෙක්ට තේරෙනවනෙ එ කාලෙ ආන්ඩුවට ආයුධ, හමුදාව, පොලිසිය තියෙද්දි සේරම කරෙ ආන්ඩුවෙන් කියල තේරෙනවනෙ.

    ඒ උනාට අම්මල එහෙම පට්ට බයයි jvp කියද්දි
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,544
    113
    ඇයි මිනිස්සු jvp එකටම බය?
    ඕන පොඩි එකෙක්ට තේරෙනවනෙ එ කාලෙ ආන්ඩුවට ආයුධ, හමුදාව, පොලිසිය තියෙද්දි සේරම කරෙ ආන්ඩුවෙන් කියල තේරෙනවනෙ.

    ඒ උනාට අම්මල එහෙම පට්ට බයයි jvp කියද්දි
    ithin JVP ekata giya unta army, police walin karapu dewal eyala dekka.(wada deepuwa, tayar wala dala ginithiyapuwa) e nisa ammala bayai thamange daruwanta ehema wei kiyala.

    Anika, JVP ekenuth minissu marala thiyenawa. ehema marapu ayage miniya danahisa gawin udata ussan yanna epa kiyala neethi dala thiyenawa. ehema marapu ayage mala gewal walata yana ayatath tharjana karala thiyenawa. gedara lyt tiyenwa nam danna deela ne.(JVP andiri neethiya) oya wage neethi daala thiyenawa.

    Anika JVP kiyala gedarata awit baya karala salli, jewelry mankolla kaala thiyenawa. (attatama un kalada, wena horu kalada kiyala danne ne)

    owa nisa ekale minissu JVP ekata viruddawa indala thiyenawa.

    JVP eka karallak gahuwe habai JRge weda nisa. e unata minissunta mataka JVP ekenuth karapu weda.

    (me okkoma man ahapu katha.)
    ------ Post added on Apr 27, 2022 at 1:33 AM
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඇයි මිනිස්සු jvp එකටම බය?
    ඕන පොඩි එකෙක්ට තේරෙනවනෙ එ කාලෙ ආන්ඩුවට ආයුධ, හමුදාව, පොලිසිය තියෙද්දි සේරම කරෙ ආන්ඩුවෙන් කියල තේරෙනවනෙ.

    ඒ උනාට අම්මල එහෙම පට්ට බයයි jvp කියද්දි
    උන් මිනි මරුවෝ නිසා මගේ තාත්තා ග්ර්ම සේවක කෙනක්. ගෙදරට ඇවිල්ලා රෑ අරගෙන ගිහින් පාරේ දාලා මරල තිබ්බේ ගම් වල මිනිස්සු දන්නවා උන් මිනි මරපු හැටි , උන් රට විනාශ කරපු හැටි එක නිසා දෙන්නේ නෑ උන්ට මලාට
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,823
    1
    15,138
    113
    උන් මිනි මරුවෝ නිසා මගේ තාත්තා ග්ර්ම සේවක කෙනක්. ගෙදරට ඇවිල්ලා රෑ අරගෙන ගිහින් පාරේ දාලා මරල තිබ්බේ ගම් වල මිනිස්සු දන්නවා උන් මිනි මරපු හැටි , උන් රට විනාශ කරපු හැටි එක නිසා දෙන්නේ නෑ උන්ට මලාට
    ඔයවගේ අත්දැකීම් ගොඩක් මිනිස්සුන්ට තියනව. ගමේ නිවාඩුවට ආව ආමි එකේ කරල්ලොන්ව මරල තියනව.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒ කාලේ අපිත් ගොඩක් පොඩියි, ඒ උනාට සැහෙන බයෙන් පොඩි ළමයි උන අපිත් හිටියේ.. 6, 7, වෙනකොට ගෙවල් වහල කිසි සද්දයක් කරන්නේ නැතුව ගෙවල් ඇතුලටම වෙලා ඉන්නේ. ලයිට් දාන්න බැ, tv දාන්න බැ, රේඩියෝ දාන්න බැ.. ගෙවල් ඇතුලේ ඉන්න අය සද්දේ ඇහෙන්නකතා කරන්නේ නැ . 8, 9 වගේ වෙනකොට කිසිම සද්දයක් නැ. හදිසි ලෙඩෙක් ඉස්පිරිදාලෙකට ගෙනියන්න විදියක් නැ,. මේ දේවල් ඔක්කොම තහනම් කරේ JVP එකෙන් ඒ කාලේ..
    ඒකයි ගොඩක් සාමාන්‍ය මිනිස්සු ඒ කාලේ JVP එකට කැමති නැත්තේ.. ඒක ටිකක් දැන් මිනිස්සු මේ ආණ්ඩුවට තියන අකමැත්ත වගේ..

    JVP එක සන්නද්ද අරගලයක් කරේ නැත්නම් සමහර විට රට මිට වඩා වෙනස් වෙන්නත් තිබ්බ.

    පසුව ලියමි ---

    ඒ කාලේ ආණ්ඩුව සහ JVP යන දෙගොල්ලොම අසාදාරන වලට සම්බන්දයි.. 80 ගණන් වල අපේ ගමේ tv තිබ්බේ ගෙවල් දෙකකට විතරයි.. ඒ අපේ ගෙදරයි, ඉස්සරහ ගෙදරයි.. ඒ අපේ තාත්ත සහ ඉස්සරහ ගෙදර බෝසාර් කියන අන්කල් ඒ කාලේ වැඩ කරේ මැද පෙරදිග නිසා අලුත්ම එලෙක්ට්‍රොනික් බඩු ගේනවා. ඉතින් ඔය කාලේ අපේ ගෙදර සහ ඉස්සරහ ගෙදර හැමදාම එලියට මේසයක් අරන් tv එක එළියේ තියන් ෆිල්ම් පෙන්නනවා VHS (ඩේක් පිස් වලින්), හවස 6 ඉඳන් 8, 9 වෙනකන්කම. ගමේ මිනිස්සු, ගැනු පවා සැහෙන්න ඇවිල්ල ඕව බලනවා. ඒ පෙන්නන්නේ නොමිලේ, ගමේ හැමෝම නැයෝ. පස්සේ JVP ලියුම් දාල තිබ්බ 6 වෙනකොට ලයිට් දාන්න තහනම් කියල. එක නිසා 6 ඉස්සෙල්ල පෙන්නුවා film. ඊට පස්සේ අපේ JVP එකෙන් ගෙවල් දෙකට ඇවිල්ල සම්පුර්ණයෙන් තහනම් කරා TV දාල ෆිල්ම් පෙන්නන එක.

    ඒ වගේ පොඩි දේවල් සැහෙන්න බල පැව JVP එකට මිනිස්සු අකමැති වෙන්න...

    මේ පින්තුරේ ඉන්නේ බෝසර් අන්කල් වර්ෂ 2004දී අපේ ගෙවල් ඉස්සරහ පාරේ, රෑ 1ත් පහු වෙලා fun ගන්නවා අපි..
    1935852-102387854569-5756529-n.jpg

    image ලින්ක්
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර

    JVP එක සන්නද්ද අරගලයක් කරේ නැත්නම් සමහර විට රට මිට වඩා වෙනස් වෙන්නත් තිබ්බ.[/SIZE]
    මතක නැද්ද මිරිහානෙ බස් එක නිකම් මිනිස්සුන්ගෙ එකවුන්ට් එකට දාන්න හැදුවා. ඒකාලෙ සෝෂල් මීඩියා නෑ අසාධාරණ විදියට සෑහෙන චෝදනා කරා ආණ්ඩුවෙ ගේම් කියලා නොදැන
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    උන් මිනි මරුවෝ නිසා මගේ තාත්තා ග්ර්ම සේවක කෙනක්. ගෙදරට ඇවිල්ලා රෑ අරගෙන ගිහින් පාරේ දාලා මරල තිබ්බේ ගම් වල මිනිස්සු දන්නවා උන් මිනි මරපු හැටි , උන් රට විනාශ කරපු හැටි එක නිසා දෙන්නේ නෑ උන්ට මලාට

    ග්‍රාමසේවක ල තමා ඒකාලේ ගොඩක්ම ගොනි බිල්ලො හැටියට වැඩ කලේ. ඒකයි මරන්න ඇත්තේ .ඒ කාලේ මිනිස්සු දෙපැත්තෙන්ම තැලුන​

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    උන් මිනි මරුවෝ නිසා මගේ තාත්තා ග්ර්ම සේවක කෙනක්. ගෙදරට ඇවිල්ලා රෑ අරගෙන ගිහින් පාරේ දාලා මරල තිබ්බේ ගම් වල මිනිස්සු දන්නවා උන් මිනි මරපු හැටි , උන් රට විනාශ කරපු හැටි එක නිසා දෙන්නේ නෑ උන්ට මලාට
    දැන් තියෙන්න‌ේ NPP ඔ්වා වෙනකොට AKD ඒලෙවල්
     
    • Like
    Reactions: Yakka putha

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මතක නැද්ද මිරිහානෙ බස් එක නිකම් මිනිස්සුන්ගෙ එකවුන්ට් එකට දාන්න හැදුවා. ඒකාලෙ සෝෂල් මීඩියා නෑ අසාධාරණ විදියට සෑහෙන චෝදනා කරා ආණ්ඩුවෙ ගේම් කියලා නොදැන
    ඒ කාලේ ආණ්ඩුව සහ JVP යන දෙගොල්ලොම අසාදාරන වලට සම්බන්දයි.. 80 ගණන් වල අපේ ගමේ tv තිබ්බේ ගෙවල් දෙකකට විතරයි.. ඒ අපේ ගෙදරයි, ඉස්සරහ ගෙදරයි.. ඒ අපේ තාත්ත සහ ඉස්සරහ ගෙදර බෝසාර් කියන අන්කල් ඒ කාලේ වැඩ කරේ මැද පෙරදිග නිසා අලුත්ම එලෙක්ට්‍රොනික් බඩු ගේනවා. ඉතින් ඔය කාලේ අපේ ගෙදර සහ ඉස්සරහ ගෙදර හැමදාම එලියට මේසයක් අරන් tv එක එළියේ තියන් ෆිල්ම් පෙන්නනවා VHS (ඩේක් පිස් වලින්), හවස 6 ඉඳන් 8, 9 වෙනකන්කම. ගමේ මිනිස්සු, ගැනු පවා සැහෙන්න ඇවිල්ල ඕව බලනවා. ඒ පෙන්නන්නේ නොමිලේ, ගමේ හැමෝම නැයෝ. පස්සේ JVP ලියුම් දාල තිබ්බ 6 වෙනකොට ලයිට් දාන්න තහනම් කියල. එක නිසා 6 ඉස්සෙල්ල පෙන්නුවා film. ඊට පස්සේ අපේ JVP එකෙන් ගෙවල් දෙකට ඇවිල්ල සම්පුර්ණයෙන් තහනම් කරා TV දාල ෆිල්ම් පෙන්නන එක.

    ඒ වගේ පොඩි දේවල් සැහෙන්න බල පැව JVP එකට මිනිස්සු අකමැති වෙන්න...

    මේ පින්තුරේ ඉන්නේ බෝසර් අන්කල් වර්ෂ 2004දී අපේ ගෙවල් ඉස්සරහ පාරේ, රෑ 1ත් පහු වෙලා fun ගන්නවා අපි..
    1935852-102387854569-5756529-n.jpg

    image ලින්ක්
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඇයි මිනිස්සු jvp එකටම බය?
    ඕන පොඩි එකෙක්ට තේරෙනවනෙ එ කාලෙ ආන්ඩුවට ආයුධ, හමුදාව, පොලිසිය තියෙද්දි සේරම කරෙ ආන්ඩුවෙන් කියල තේරෙනවනෙ.

    ඒ උනාට අම්මල එහෙම පට්ට බයයි jvp කියද්දි

    ඔව් බං ඒකනේ මහින්ද මාතියා ගෙදර යන්නෙ නැත්තේ..ඊයේ කියල තිබ්බා මහින්ද මාතියාම ඵතුමා මේ වෙලාවේ අගමැති පට්ටම දාලා ගෙදර ගියොත් අායෙත් ඒ වගේ භීෂණ කාලයක් ඵයි කියලා..ගෝටා මාතියා,මහින්ද මාතියා ඊළගට ඉතිං නාමල් මාතියා තමා ඉන්නේ රට බේරගන්න.තෙල්,ගෑස් පෝලිම් නෙමෙයි කන්න නැතුව පස් කාගෙන මළත් රාජපක්ෂ කෙනෙක්ටම ජන්දෙ දෙන්න කියන්නේ ඒකනේ..:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    අනේ පලයන් යන්න පච කෙලින්නෙ නැතුව. ලංකාවට ත්‍රස්ථවාදය හදුන්වාදුන්න ජෙප්පො දැන් බුදු වෙලා වගේ ටෝක්ස් දීගෙන එන්නෙ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    ඒ කාලේ ආණ්ඩුව සහ JVP යන දෙගොල්ලොම අසාදාරන වලට සම්බන්දයි.. 80 ගණන් වල අපේ ගමේ tv තිබ්බේ ගෙවල් දෙකකට විතරයි.. ඒ අපේ ගෙදරයි, ඉස්සරහ ගෙදරයි.. ඒ අපේ තාත්ත සහ ඉස්සරහ ගෙදර බෝසාර් කියන අන්කල් ඒ කාලේ වැඩ කරේ මැද පෙරදිග නිසා අලුත්ම එලෙක්ට්‍රොනික් බඩු ගේනවා. ඉතින් ඔය කාලේ අපේ ගෙදර සහ ඉස්සරහ ගෙදර හැමදාම එලියට මේසයක් අරන් tv එක එළියේ තියන් ෆිල්ම් පෙන්නනවා VHS (ඩේක් පිස් වලින්), හවස 6 ඉඳන් 8, 9 වෙනකන්කම. ගමේ මිනිස්සු, ගැනු පවා සැහෙන්න ඇවිල්ල ඕව බලනවා. ඒ පෙන්නන්නේ නොමිලේ, ගමේ හැමෝම නැයෝ. පස්සේ JVP ලියුම් දාල තිබ්බ 6 වෙනකොට ලයිට් දාන්න තහනම් කියල. එක නිසා 6 ඉස්සෙල්ල පෙන්නුවා film. ඊට පස්සේ අපේ JVP එකෙන් ගෙවල් දෙකට ඇවිල්ල සම්පුර්ණයෙන් තහනම් කරා TV දාල ෆිල්ම් පෙන්නන එක.

    ඒ වගේ පොඩි දේවල් සැහෙන්න බල පැව JVP එකට මිනිස්සු අකමැති වෙන්න...

    මේ පින්තුරේ ඉන්නේ බෝසර් අන්කල් වර්ෂ 2004දී අපේ ගෙවල් ඉස්සරහ පාරේ, රෑ 1ත් පහු වෙලා fun ගන්නවා අපි..
    1935852-102387854569-5756529-n.jpg

    image ලින්ක්
    දැන් තියෙන්නේ NPP බං AKD ඒකාලෙ ඒලෙවල්
     
    • Like
    Reactions: Kalegana

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    1. ලංකාවේ මිනිස්සුන්ට හැම දේම Personal
    2. ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා කනා මැදිරි එළියටත් බයයි
    3. JVP ක ගැහුවට නායකත්වය ගන්න බයයි
    4. ජාතිය ආගම කියල දෙපාරක් කෑ ගහපු ගමන් JVP එක ලේෆ්ට්

    තව ඕනෙද ?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ඒ කාලේ අපිත් ගොඩක් පොඩියි, ඒ උනාට සැහෙන බයෙන් පොඩි ළමයි උන අපිත් හිටියේ.. 6, 7, වෙනකොට ගෙවල් වහල කිසි සද්දයක් කරන්නේ නැතුව ගෙවල් ඇතුලටම වෙලා ඉන්නේ. ලයිට් දාන්න බැ, tv දාන්න බැ, රේඩියෝ දාන්න බැ.. ගෙවල් ඇතුලේ ඉන්න අය සද්දේ ඇහෙන්නකතා කරන්නේ නැ . 8, 9 වගේ වෙනකොට කිසිම සද්දයක් නැ. හදිසි ලෙඩෙක් ඉස්පිරිදාලෙකට ගෙනියන්න විදියක් නැ,. මේ දේවල් ඔක්කොම තහනම් කරේ JVP එකෙන් ඒ කාලේ..
    ඒකයි ගොඩක් සාමාන්‍ය මිනිස්සු ඒ කාලේ JVP එකට කැමති නැත්තේ.. ඒක ටිකක් දැන් මිනිස්සු මේ ආණ්ඩුවට තියන අකමැත්ත වගේ..

    JVP එක සන්නද්ද අරගලයක් කරේ නැත්නම් සමහර විට රට මිට වඩා වෙනස් වෙන්නත් තිබ්බ.

    පසුව ලියමි ---

    ඒ කාලේ ආණ්ඩුව සහ JVP යන දෙගොල්ලොම අසාදාරන වලට සම්බන්දයි.. 80 ගණන් වල අපේ ගමේ tv තිබ්බේ ගෙවල් දෙකකට විතරයි.. ඒ අපේ ගෙදරයි, ඉස්සරහ ගෙදරයි.. ඒ අපේ තාත්ත සහ ඉස්සරහ ගෙදර බෝසාර් කියන අන්කල් ඒ කාලේ වැඩ කරේ මැද පෙරදිග නිසා අලුත්ම එලෙක්ට්‍රොනික් බඩු ගේනවා. ඉතින් ඔය කාලේ අපේ ගෙදර සහ ඉස්සරහ ගෙදර හැමදාම එලියට මේසයක් අරන් tv එක එළියේ තියන් ෆිල්ම් පෙන්නනවා VHS (ඩේක් පිස් වලින්), හවස 6 ඉඳන් 8, 9 වෙනකන්කම. ගමේ මිනිස්සු, ගැනු පවා සැහෙන්න ඇවිල්ල ඕව බලනවා. ඒ පෙන්නන්නේ නොමිලේ, ගමේ හැමෝම නැයෝ. පස්සේ JVP ලියුම් දාල තිබ්බ 6 වෙනකොට ලයිට් දාන්න තහනම් කියල. එක නිසා 6 ඉස්සෙල්ල පෙන්නුවා film. ඊට පස්සේ අපේ JVP එකෙන් ගෙවල් දෙකට ඇවිල්ල සම්පුර්ණයෙන් තහනම් කරා TV දාල ෆිල්ම් පෙන්නන එක.

    ඒ වගේ පොඩි දේවල් සැහෙන්න බල පැව JVP එකට මිනිස්සු අකමැති වෙන්න...

    මේ පින්තුරේ ඉන්නේ බෝසර් අන්කල් වර්ෂ 2004දී අපේ ගෙවල් ඉස්සරහ පාරේ, රෑ 1ත් පහු වෙලා fun ගන්නවා අපි..
    1935852-102387854569-5756529-n.jpg

    image ලින්ක්

    ඇයි ඔය මිනිස්සු දෙන්නගෙ පුකට උඩින් කියතක් තියන් ඉන්නෙ? 🙄

    පුකවල් පලන්නද යන්නෙ
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    වේස පකයල
    මිනීමැරුව මදිවට රාජ්‍ය ආයතන වල කිසිම දෙයක් කරන්න නැතුව හැමදාම උද්ගෝසනයි අරකයි මේකයි කරන්නෙ උන්
    විශ්ව විද්‍යාල වල ඉදන් ඉගනගන්න එකාලගෙ මොලේ කාල කොහෙවත් නැති සමාජ අර්බුදයක් ඔලුවට දාල උන් රටටත් නැති ගෙදරටත් නැති තමුන්ටත් නැති කාලකණ්නි වේසාවො කරන්නෙ ජවිපෙ ප්‍රමුඛ පෙරටුගාමි
    මේ රටේ කාලකන්නි දේසපාලන නූගත් පකයල රට කනව වගේම රාජ්ජ‍ය අංසයේ ජවිපෙ කරන වසල වැඩ හින්ද රටට නැතිවෙන ආදායම එමටයි