88,89 කාලෙ උන දේවල්

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,829
    1
    15,141
    113
    වේස පකයල
    මිනීමැරුව මදිවට රාජ්‍ය ආයතන වල කිසිම දෙයක් කරන්න නැතුව හැමදාම උද්ගෝසනයි අරකයි මේකයි කරන්නෙ උන්
    විශ්ව විද්‍යාල වල ඉදන් ඉගනගන්න එකාලගෙ මොලේ කාල කොහෙවත් නැති සමාජ අර්බුදයක් ඔලුවට දාල උන් රටටත් නැති ගෙදරටත් නැති තමුන්ටත් නැති කාලකණ්නි වේසාවො කරන්නෙ ජවිපෙ ප්‍රමුඛ පෙරටුගාමි
    මේ රටේ කාලකන්නි දේසපාලන නූගත් පකයල රට කනව වගේම රාජ්ජ‍ය අංසයේ ජවිපෙ කරන වසල වැඩ හින්ද රටට නැතිවෙන ආදායම එමටයි
    Correct.
     

    Attachments

    • 20220413_203112.jpg
      20220413_203112.jpg
      73.7 KB · Views: 38

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    wechcha dewal hariyatama kawurut danne naha ada wage mobile phones, social media, technology tibbe nathi nisa
    api wishwasa karanne kata katha nattam media walin publish karapuwa :dull:

    88/89 wage maraganne natiwa 2022 galle face eke karana protest eka sira

    anduwatath ekata mukuth karanna amarui ada kale social media, technology nisa
    anika 88/89 ta wada dan rata bankaloth nisa aduwath shape eke innawa waten salli tikak illaganna oni nisa
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇයි මිනිස්සු jvp එකටම බය?
    ඕන පොඩි එකෙක්ට තේරෙනවනෙ එ කාලෙ ආන්ඩුවට ආයුධ, හමුදාව, පොලිසිය තියෙද්දි සේරම කරෙ ආන්ඩුවෙන් කියල තේරෙනවනෙ.

    ඒ උනාට අම්මල එහෙම පට්ට බයයි jvp කියද්දි
    ඉස්සර JVP එක curfew දානවා. ගෙදර light දාන්නත් බෑ . එහෙම කලොත් ගහනවා මරනවා .
    රාජ්‍ය සේවකයෝ , පොලිස් , army මැරුව . සමහර පවුල් වල අයත් මැරුව . මේකයි වැඩිහිටි අය JVP එකට බය.

    මේ ඔක්කොම JVP එක අල්ලන්න ආණ්ඩුවෙන් කළා කියන්න බෑ .
    හැබැයි මෙහෙම දෙයක් තියනවා . පක්ෂේ එක්ක regional cadre එක . communication එහෙම් පිටිම්ම නැති උන වෙලාවක, ගම වල ඉන්න කබ්බ කැරලිකාරයෝ උන්ට ඕනේ දේ කරනවා . දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ සම්පුර්ණ control එක විජේවීරට තිබ්බේ නෑ.
    මේ මොනවා තිබ්බත් JVP එක 1994 පස්සේ කිසිම වරදක් කරලා නෑ


    ඔයාල අම්මලට කියන්නන NPP එකට චන්දෙ දෙන්න කියල . JVP නම පාවිච්චි කරන්න එපා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මටත් ලාවට මතකයි
    88-89 කාලෙ අපි තිස්සමහාරාමෙ. මව/පියා දෙන්නම රජයෙ සෙවකයො. ආමි වාහනයක් එවනව ඒ පැත්තෙ ‍රජයෙ සෙඅවකයන්ට ඔෆිස් යන්න. බස් වැඩ නෑ.
    අනිත් පැත්තෙන් ජෙප්පො වැඩට යන්න එපා කියනව.
    අපෙ අම්මගෙ අයියා එහෙ තද ජෙප්පෙක්, ඒ නිස අපිට කරදරයක් උනෙ නෑ.

    මැරිච්ච / මරපු අය ගැන හරි කවුන්ට් එකක්, රිපොට්ස් නෑ. සෑහෙන්න ඩබල් ගෙම් යන්න ඇති.
    ජෙප්පොත් හොදට මිනී මරන්න ඇති. කියන්නෙ මුලින් ආන්ඩුවෙන්, army එකෙ අයගෙ ගෙවල් වල අය මැරුව කීයල, ජෙප්පො කරා කියල පෙන්නන.
    කුලී ටීම් 4-5ක් හීටියලු ආන්ඩුවෙ.

    88/89 න් උන ලොකුම හානිය තරුන පෙල මැරිච්ච එක තමා. ෆැක්ටරි/පොදු දෙපල විනාසෙට වඩා. ( මන් හිතන විදියට )

    කෝම උනත් මයිනට/ රනිල් රෙද්ද උස්සන්න 88/89 හෙතුවක් කරගන්න එක නන් හෙනම ගොන් කමක්.
    මයින/රනිල්ගෙන/නාමල්/සජිත් ගෙන් corruption නැති රටක් බලාපොරොත්තු වෙන්න බෑ, ඒක බොහොම පැහැදිලියි.
    corruption තියන රටක් ගොඩ යන්නෙ නෑ, තවකාලිකව උඩට ආවත්, කොයි වෙලාවෙ හරි වලටම තමා.
    ලන්කාව හොදාම උදාහරනෙ ( zero debt to bankruptcy )
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    JVP පෙරටුගාමී කියන්නේ සමාජයේ මානසික ලෙඩුන්ගේ හඩ
    ඕකුන් බලපන් කරන කියනදේවල් තනිකර phantasy
    ඕකුන් තමයි LTTE එකට බෙදුම්වාදේ පුරුදු කරේ LTTE එකත් එක්ක අවි puhunuva කරේ මුලින්ම
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    කෝම උනත් මයිනට/ රනිල් රෙද්ද උස්සන්න 88/89 හෙතුවක් කරගන්න එක නන් හෙනම ගොන් කමක්.
    මේකනං ඇත්ත. අතීතෙ කාල්ගාල උඩ අරගෙන වරථමානය වහන එක තමයි හැම දේශපාලුවම හැමදාම කරේ....
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    JVP පෙරටුගාමී කියන්නේ සමාජයේ මානසික ලෙඩුන්ගේ හඩ
    ඕකුන් බලපන් කරන කියනදේවල් තනිකර phantasy
    ඕකුන් තමයි LTTE එකට බෙදුම්වාදේ පුරුදු කරේ LTTE එකත් එක්ක අවි ෆුහ්නුව කරේ මුලින්ම
    boru katha kiyanna epa ban. bedum wade patan gaththe nidahasa hamba una kalema
     
    • Like
    Reactions: Yakka putha

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    අප්පච්චි නම් කියල තියනව jvp පිටින් දාලා ගොඩක් අය පෞද්ගලික තරහවල් පිට කරා කියලා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලසන්ත මැරුවා අමතකයි
    එක්නැලිගොඩ මැරුවා අමතකයි
    රතුපස්වල මිනී මරුවා අමතකයි
    දිගන මිනිමරපුවා අමතකයි
    රඹුක්කන මිනිමරපුවා අමතකයි
    පාස්කුවෙන් 300 ක් මැරුවා අමතකයි

    ඒත් 88/89 මතකයි ආන්න බයියා
     
    Last edited:

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ලසන්ත මැරුවා අමතකයි
    එක්නැලිගොඩ මැරුවා අමතකයි
    රතුපස්වල මිනී මරුවා අමතකයි
    දිගන මිනී මරුවා අමතකයි
    රඹුක්කන මිනිමරපුවා අමතකයි
    පාස්කුවෙන් 300 ක් මැරුවා අමතකයි

    ඒත් 88/89 මතකයි ආන්න බයියා
    මමද
     
    • Like
    Reactions: Solo Rider

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    habai ithin, JVP arwoth danata thiyena nidahasa nathiwei, (ubalata danata gotata, mahindata unath gallface awilla baninna puluwan ne), 88/89 JVP kiyana de ahuwe nattam ithin maranawa(vote karanna epa kiyaddi vote karoth athakapanawa, JVP ekata bannoth kata kapanawa, un awilla salli illanawa, ethakota denna ona, godak welawata kaama packet 5,6 illanawa).. nidahasa nathiwena nisa thamai minissu akamathi.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    habai ithin, JVP arwoth danata thiyena nidahasa nathiwei, (ubalata danata gotata, mahindata unath gallface awilla baninna puluwan ne), 88/89 JVP kiyana de ahuwe nattam ithin maranawa(vote karanna epa kiyaddi vote karoth athakapanawa, JVP ekata bannoth kata kapanawa, un awilla salli illanawa, ethakota denna ona, godak welawata kaama packet 5,6 illanawa).. nidahasa nathiwena nisa thamai minissu akamathi.
    මේන් බිල්ලො මවනවෝ
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    ලසන්ත මැරුවා අමතකයි
    එක්නැලිගොඩ මැරුවා අමතකයි
    රතුපස්වල මිනී මරුවා අමතකයි
    දිගන මිනී මරුවා අමතකයි
    රඹුක්කන මිනිමරපුවා අමතකයි
    පාස්කුවෙන් 300 ක් මැරුවා අමතකයි

    ඒත් 88/89 මතකයි ආන්න බයියා
    88/89 th mirihane wage wenna athi anna jeppa . JVP mini maruwa anduwat maruwa api thaluna
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    උන් මිනි මරුවෝ නිසා මගේ තාත්තා ග්ර්ම සේවක කෙනක්. ගෙදරට ඇවිල්ලා රෑ අරගෙන ගිහින් පාරේ දාලා මරල තිබ්බේ ගම් වල මිනිස්සු දන්නවා උන් මිනි මරපු හැටි , උන් රට විනාශ කරපු හැටි එක නිසා දෙන්නේ නෑ උන්ට මලාට
    අපේ තාත්තා යන්තමින් බේරිලා තිබ්බා.
     
    • Sad
    Reactions: Kalegana

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    උන් මිනි මරුවෝ නිසා මගේ තාත්තා ග්ර්ම සේවක කෙනක්. ගෙදරට ඇවිල්ලා රෑ අරගෙන ගිහින් පාරේ දාලා මරල තිබ්බේ ගම් වල මිනිස්සු දන්නවා උන් මිනි මරපු හැටි , උන් රට විනාශ කරපු හැටි එක නිසා දෙන්නේ නෑ උන්ට මලාට
    ape gameth keepadenek un maruwa, ee baya adatath hithe donkaara denawa, ee than walin yanakota, ee siddi ee widiyatama mathak wenawa, minipettiya danissen udata ussanna denne na, malagedarata sahabagi wenne ba, kiyana welawata kalin boomadanaya karanna ona,
     
    • Like
    Reactions: Rankira

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,308
    113
    ප*යාගල
    sorry.com
    උන් මිනි මරුවෝ නිසා මගේ තාත්තා ග්ර්ම සේවක කෙනක්. ගෙදරට ඇවිල්ලා රෑ අරගෙන ගිහින් පාරේ දාලා මරල තිබ්බේ ගම් වල මිනිස්සු දන්නවා උන් මිනි මරපු හැටි , උන් රට විනාශ කරපු හැටි එක නිසා දෙන්නේ නෑ උන්ට මලාට
    @YelaWolf මේකෙ හිනාවෙන්න දෙයක් තියේද පොන්නයෝ