88, 89 කාලෙ උබ තරුනයෙක් නම්

88,89 කාලෙ ඉන්දු ලංකා ගිවිසුමෙන් උතුරු නැගෙනහිර එක පලාතක් කරල ඉන්දියන් ආමි එකෙන් පාලනය කරනකොට


  • Total voters
    96

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    89 ත් බෝම්බ ගහන කොට මිනිස්සු මරණ කොට හීන තමා මැරුනේ
    රාජපක්සලා
    තෙල් පෝලිම් වල කියක් මැරුවද
    ගැස් පෝලිම් වල කියක් මැරුවද
    බේත් නැති කරලා කියක් මැරුවද
    කන්න නැති කරලා කියක් මැරුවද
    අධ්‍යාපනේ නැති කරලා හින කියක් මැරුවද
    22.16 million මිනිස්සුන්ගේ හින කියක් මැරුවද


    88/89 ගැන මාර කැක්කුමක් තියන උන් ටික
    මේවාටත් උත්තර දීල පලයන් කෝ
     
    • Like
    Reactions: Solo Rider

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    බොම්බයි ලූණු මයිසූර් පරිප්පු කෑවොත් මරනවා කියනවා 😁 (දැන් ලොකු ලූණුයි රතු පරිප්පුයි කියන්නේ එකයි )

    හමුදාවේ පොලිසියේ වැඩකරන අය ඉන්න පවුලේ සාමාජිකයෝ මරනවා

    පොලිසිය හමුදාවේ වාහන වලට බෝම්බ තියනවා

    පන්සල් වලට පැනල හාමුදුරුවෝ මරනවා

    CTB බස් ගිනිතියනවා

    චන්දෙ දාන්න තහනම් කරනවා. පාරට ගස් කපල දානවා එදාට. චන්දෙ දැම්මොත් අත කපනවා කියනවා

    UNP ගෙවල් වලට පැනල ගෙදර මිනිස්සු මරනවා

    ඉස්කෝලේ OL/AL කොල්ලෝ ලව්වා ඉස්කෝලේ ඇතුලේ රතින්නා පත්තු කරෝනවා.

    රැට ගෙවල් වල light දාන්න, TV දාන්න තහනම් කරනවා

    TV news බලන්න තහනම් කරනවා

    රුපවාහිනියේ, ITN (ඒකාලේ ඒ 2 විතරයි ) news presenters ලව මරනවා

    chit එවනවා අද ගමේ සිල්ලර කඩ අරින්න තහනම් කියල

    University අවුරුදු ගණන් වස්සනවා

    ඉස්කෝල වර්ජනය කරෝල මාස ගණන් වස්සනවා

    විරුද්ධ මතදාරී university කොල්ලනවා මරනවා

    කලාකාරයන්ව මරනවා

    indian සාරි අඳින්න තහනම් කරනවා

    Transformers පුපුරවා හැරලා දවස් ගණන් 24hrs light නැති කරනවා

    light කණු මැද්දෙන් දෙකට කඩල දානවා

    කොච්චි වලට ගල් ගහනවා

    මොනවා කලත් indian army කාරයෙක්ටවත් LTTE කාරයක්ටවත් කිසිම කරදරයක් කරන්නේ නැහැ

    ------ Post added on Jan 31, 2023 at 10:47 AM
    මොනවා කලත් indian army කාරයෙක්ටවත් LTTE කාරයක්ටවත් කිසිම කරදරයක් කරන්නේ නැහැ
    ☝🏾 wht really happened
     
    • Like
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    අපිත් එහෙම මැරිලා ඉපදුණු එවුන්ද දන්නේ නෑ. අද මොඩය එලවන්න පාරට බැස්සා වගේ තමා එදත් හිටියනං බහින්නේ.
     
    • Love
    Reactions: Solo Rider

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    88/89 අපරාදෙ social media තිබුනෙ නැත්තෙ…මේකෙ ඉන්න එවුන් ජාතික විරයො වෙලා අද වගේ නම්. ජෙප්පො රටට කෙලවපු තරම දන්නෙ ඒ කාලෙ හිටපු එවුන් විතරයි…ගෙවල්වලට තට්ටු කරල කොල්ලො අරන් ගිය හැටි, දැන්න ඉන්න එවුන් විහිලුවට ගන්නෙ, මේ වගේ තමා කවද හරි කොටියෙක් ජනාධිපති වෙන්න ගියත් ඒ කාලෙට ඉන්න එවුන් ඒක සුද්ද කරන්නෙ….ජෙප්පොන්ගෙ අම්මගෙ රෙද්ද උන් දන්න රටවල් හැදිල්ල !
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    දැන් තෙරෙනවා නේද ජෙබ්බෝ ප්‍රචන්ඩත්වයෙන් හරි උත්සහ කලේ රට හදන්නයි කියලා.. :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: monson