බොම්බයි ලූණු මයිසූර් පරිප්පු කෑවොත් මරනවා කියනවා

(දැන් ලොකු ලූණුයි රතු පරිප්පුයි කියන්නේ එකයි )
හමුදාවේ පොලිසියේ වැඩකරන අය ඉන්න පවුලේ සාමාජිකයෝ මරනවා
පොලිසිය හමුදාවේ වාහන වලට බෝම්බ තියනවා
පන්සල් වලට පැනල හාමුදුරුවෝ මරනවා
CTB බස් ගිනිතියනවා
චන්දෙ දාන්න තහනම් කරනවා. පාරට ගස් කපල දානවා එදාට. චන්දෙ දැම්මොත් අත කපනවා කියනවා
UNP ගෙවල් වලට පැනල ගෙදර මිනිස්සු මරනවා
ඉස්කෝලේ OL/AL කොල්ලෝ ලව්වා ඉස්කෝලේ ඇතුලේ රතින්නා පත්තු කරෝනවා.
රැට ගෙවල් වල light දාන්න, TV දාන්න තහනම් කරනවා
TV news බලන්න තහනම් කරනවා
රුපවාහිනියේ, ITN (ඒකාලේ ඒ 2 විතරයි ) news presenters ලව මරනවා
chit එවනවා අද ගමේ සිල්ලර කඩ අරින්න තහනම් කියල
University අවුරුදු ගණන් වස්සනවා
ඉස්කෝල වර්ජනය කරෝල මාස ගණන් වස්සනවා
විරුද්ධ මතදාරී university කොල්ලනවා මරනවා
කලාකාරයන්ව මරනවා
indian සාරි අඳින්න තහනම් කරනවා
Transformers පුපුරවා හැරලා දවස් ගණන් 24hrs light නැති කරනවා
light කණු මැද්දෙන් දෙකට කඩල දානවා
කොච්චි වලට ගල් ගහනවා
මොනවා කලත් indian army කාරයෙක්ටවත් LTTE කාරයක්ටවත් කිසිම කරදරයක් කරන්නේ නැහැ
------
Post added on Jan 31, 2023 at 10:47 AM