88 89 කාලේ තරුණ තරුණියන්ව අමු අමුවේ මරපු ජෙප්පොන්ට අද නිතිය ක්‍රියාත්මක කරන්න බැරිද. හැම ගමකම ඉන්නවා ඒ කලේ අහිංසක මිනිසුන්ව අමු අමුවේ මරපු පාහර JVP බල්ලෝ. මුන්ව බුරුතු පිටින් පෝරකයට යවන්න බැරිද
එදා උන් යවන්න නම් evidence ප්‍රශ්න තියනවා.88 89 කාලේ තරුණ තරුණියන්ව අමු අමුවේ මරපු ජෙප්පොන්ට අද නිතිය ක්‍රියාත්මක කරන්න බැරිද. හැම ගමකම ඉන්නවා ඒ කලේ අහිංසක මිනිසුන්ව අමු අමුවේ මරපු පාහර JVP බල්ලෝ. මුන්ව බුරුතු පිටින් පෝරකයට යවන්න බැරිද
Mindset වැඩක් නැහැ. වරදට දඩුවම් දෙන්න කාලය අදාළ නැහැ.Edawaswala hitapu minissuma nemei dan inne. unge mindset kalayath ekka wenas wenawa
fail enoughMindset වැඩක් නැහැ. වරදට දඩුවම් දෙන්න කාලය අදාළ නැහැ.
Proof thiyenawada? Game lidalaga kiyana kata katha walata minissu hire daanna bene.88 89 කාලේ තරුණ තරුණියන්ව අමු අමුවේ මරපු ජෙප්පොන්ට අද නිතිය ක්‍රියාත්මක කරන්න බැරිද. හැම ගමකම ඉන්නවා ඒ කලේ අහිංසක මිනිසුන්ව අමු අමුවේ මරපු පාහර JVP බල්ලෝ. මුන්ව බුරුතු පිටින් පෝරකයට යවන්න බැරිද
එහෙම කරන්න බෑනෙ බන්.. Karuna වගෙ තමා..
කොච්චර මිනි මරුවත් ආයුද බිම තියල democratic politics වලට agree වෙලා ආවහම පරන ඒවට හිරෙ දාන්න බෑ..
එහෙම කරන්න මතක් වෙන්නේ වෙන පක්ෂෙක ඉන්නකොටනෙ. පිල්ලෙයාන් ඇතුලට දාන්න මොනා හරි කරමු දමොකද බැරි බන් . ඔප්පු කරන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ නිතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.
සමාව දීමේ විධිවිධාන:මොකද බැරි බන් . ඔප්පු කරන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ නිතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.