88 89 කාලේ තරුණ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    88 89 කාලේ තරුණ තරුණියන්ව අමු අමුවේ මරපු ජෙප්පොන්ට අද නිතිය ක්‍රියාත්මක කරන්න බැරිද. හැම ගමකම ඉන්නවා ඒ කලේ අහිංසක මිනිසුන්ව අමු අමුවේ මරපු පාහර JVP බල්ලෝ. මුන්ව බුරුතු පිටින් පෝරකයට යවන්න බැරිද
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    anti-jr-graffiti-dec-88.jpg
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    88 89 කාලේ තරුණ තරුණියන්ව අමු අමුවේ මරපු ජෙප්පොන්ට අද නිතිය ක්‍රියාත්මක කරන්න බැරිද. හැම ගමකම ඉන්නවා ඒ කලේ අහිංසක මිනිසුන්ව අමු අමුවේ මරපු පාහර JVP බල්ලෝ. මුන්ව බුරුතු පිටින් පෝරකයට යවන්න බැරිද
    එදා උන් යවන්න නම් evidence ප්‍රශ්න තියනවා.
    දැන් යවන්න පුළුවන් උනුත් යවන්නේ නැනේ.
    නීතිපති නඩු ඉල්ලා අස්කර ගන්නවනේ
    බෝම්බ ගහලා 300 ගානක් මරණකම් බලාන හිටි උනුත් අගේට එළියේ.
    ගොන් තිරණ අරගෙන රටකට කන්න බොන්න නැති කරපු උනුත් පොත් ලිය ලිය සල්ලි හොයනවා
    😂
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    88 89 කාලේ තරුණ තරුණියන්ව අමු අමුවේ මරපු ජෙප්පොන්ට අද නිතිය ක්‍රියාත්මක කරන්න බැරිද. හැම ගමකම ඉන්නවා ඒ කලේ අහිංසක මිනිසුන්ව අමු අමුවේ මරපු පාහර JVP බල්ලෝ. මුන්ව බුරුතු පිටින් පෝරකයට යවන්න බැරිද
    Proof thiyenawada? Game lidalaga kiyana kata katha walata minissu hire daanna bene.
    Proof thiyenawanam complaint ekak daapan polisiyata.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,279
    113
    Malabe
    Jepponva marapu eken aanduva kaley pinak. Naththan api kauruth ithuru venne na. Aanduvak mahajanathava balaganna vaga kiyanna oney.
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    එහෙම කරන්න බෑනෙ බන්.. Karuna වගෙ තමා..
    කොච්චර මිනි මරුවත් ආයුද බිම තියල democratic politics වලට agree වෙලා ආවහම පරන ඒවට හිරෙ දාන්න බෑ..
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    එහෙම කරන්න බෑනෙ බන්.. Karuna වගෙ තමා..
    කොච්චර මිනි මරුවත් ආයුද බිම තියල democratic politics වලට agree වෙලා ආවහම පරන ඒවට හිරෙ දාන්න බෑ..

    මොකද බැරි බන් . ඔප්පු කරන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ නිතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,957
    113
    side dekenma kara ne e wade,

    degolloma dan maraneta kittuyi,/ waysayi,

    thwa 10 years athule godak aya marila idiwi.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    බටලන්ද කේස්වලට පොනිල් හාමු බෙල්ල මුලටම හිරවෙලා තියෙද්දි චන්ද්‍රිකා මැඩම් තමයි බේරගත්තේ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මොකද බැරි බන් . ඔප්පු කරන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ නිතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.
    එහෙම කරන්න මතක් වෙන්නේ වෙන පක්ෂෙක ඉන්නකොටනෙ. පිල්ලෙයාන් ඇතුලට දාන්න මොනා හරි කරමු ද
    දාපන්කො thread එකක්. 😂
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    මොකද බැරි බන් . ඔප්පු කරන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ නිතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.
    සමාව දීමේ විධිවිධාන:

    ගිවිසුම්වලට බොහෝ විට හිටපු සටන්කරුවන් නඩු පැවරීමෙන් ආරක්ෂා කරන පොදු සමාව ප්‍රතිපාදන ඇතුළත් වේ.
    මෙම විධිවිධාන සැලසුම් කර ඇත්තේ නිරායුධකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන්ට ඒකාබද්ධ කිරීම දිරිගැන්වීම සඳහා ය.
    මේ වෙනුවෙන් නිරායුධකරණය වැනි නිශ්චිත කොන්දේසි ඇතුළත් විය හැකිය.
    eg
    Colombia (Peace Agreement with the FARC)
    Northern Ireland (Good Friday Agreement)
    Sierra Leone (Lomé Peace Accord)
    El Salvador (Chapultepec Peace Accords)
     
    Last edited: