~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    හයියෝ...
    හොදට ගහක් ගලක් වගේ හිටපු ගෑනිට මොකද දෙයියනේ මේ උනේ
    දැන් කවුද අපිට නින්ද යනකන් සින්දු කියන්නේ
    උයල කන්ඩ බැරි උනාම කඩෙන් කෑම ගෙනත් දෙන්නේ කවුද

    හයියෝ.....
    uba arrow karayatath wada danawane :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හයියෝ...
    හොදට ගහක් ගලක් වගේ හිටපු ගෑනිට මොකද දෙයියනේ මේ උනේ
    දැන් කවුද අපිට නින්ද යනකන් සින්දු කියන්නේ
    උයල කන්ඩ බැරි උනාම කඩෙන් කෑම ගෙනත් දෙන්නේ කවුද

    හයියෝ.....
    වාවන්නේ නෑ දෙයියනේ... දඩා.....න් ගාල සද්දයක් ආ...වා.. හ..හ.යියෝ.. ගාල සයෝ අක්කා කෑ.. ගා..නව විතරයි ඇහුනේ... හයියෝ... ඉඳල.වැඩක් නෑ...ඉහි..ඉහි..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හයියෝ...
    හොදට ගහක් ගලක් වගේ හිටපු ගෑනිට මොකද දෙයියනේ මේ උනේ
    දැන් කවුද අපිට නින්ද යනකන් සින්දු කියන්නේ
    උයල කන්ඩ බැරි උනාම කඩෙන් කෑම ගෙනත් දෙන්නේ කවුද

    හයියෝ.....

    funeral-lady-dancing-o.gif
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වාවන්නේ නෑ දෙයියනේ... දඩා.....න් ගාල සද්දයක් ආ...වා.. හ..හ.යියෝ.. ගාල සයෝ අක්කා කෑ.. ගා..නව විතරයි ඇහුනේ... හයියෝ... ඉඳල.වැඩක් නෑ...ඉහි..ඉහි..

    දැන් කවුද දෙයියනේ කොට සායවල් ඇදන් අහසින් සක්මන් කරන්නේ
    භක්තිය වැඩි කමට මම කොච්චර බෙල්ල රිදුනත් බිම බැලුවේ නෑ
    ඒතරම් ගරු කෙරුවා. (නහයෙන් හොටු තලියක් කුක්කගේ නැට්ටෙන් පිහමින්)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සාන්කාවට බන් :( මටත් මේ ඉන්නවා ඉන්නවා වගේ දැනෙනවා..ඉහි..ඉහි..

    මරණ පෝස්ටරේට සයෝ නෙට්බෝල් ගහන කාලේ තිබුන ෆොටෝ එකක් තිබුනා
    ඒක දාමු :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mokada une? Marana danweemak gahanne ai.
    මේ දේවාලෙට අධිගෘහිත අපේ දෙවැනි මව් වගේ අපිව රැකබලාගත්ත සයෝ අක්කට කරදරයක් වෙලා උඹලා එකෙක්වත් දන්නේ නෑ :angry: අම්මප මට එන කේන්තියක් :angry: ගහනව පොලිසට මේ පඩික්කමෙන් :baffled:

    දැන් සයෝ අක්ක කෑගහනවා ඇහුනේ නෑ එතකොට උඹලට :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ayyoooooooooooooooooooooooooooooooooooooooo

    හයියෝ හැප්පුනාද... :shocked: මෙහෙට වරෙල්ලා සයෝ අක්කා වාහනේකට හැප්පිලා.. :angry: හයියෝ ඉඳල වැඩක් නෑ ඉතින් අපි.. :angry: :shocked:

    හයියෝ...
    හොදට ගහක් ගලක් වගේ හිටපු ගෑනිට මොකද දෙයියනේ මේ උනේ
    දැන් කවුද අපිට නින්ද යනකන් සින්දු කියන්නේ
    උයල කන්ඩ බැරි උනාම කඩෙන් කෑම ගෙනත් දෙන්නේ කවුද

    හයියෝ.....

    වාවන්නේ නෑ දෙයියනේ... දඩා.....න් ගාල සද්දයක් ආ...වා.. හ..හ.යියෝ.. ගාල සයෝ අක්කා කෑ.. ගා..නව විතරයි ඇහුනේ... හයියෝ... ඉඳල.වැඩක් නෑ...ඉහි..ඉහි..

    දැන් කවුද දෙයියනේ කොට සායවල් ඇදන් අහසින් සක්මන් කරන්නේ
    භක්තිය වැඩි කමට මම කොච්චර බෙල්ල රිදුනත් බිම බැලුවේ නෑ
    ඒතරම් ගරු කෙරුවා. (නහයෙන් හොටු තලියක් කුක්කගේ නැට්ටෙන් පිහමින්)

    සාන්කාවට බන් :( මටත් මේ ඉන්නවා ඉන්නවා වගේ දැනෙනවා..ඉහි..ඉහි..

    මරණ පෝස්ටරේට සයෝ නෙට්බෝල් ගහන කාලේ තිබුන ෆොටෝ එකක් තිබුනා
    ඒක දාමු :baffled::baffled:

    :dull::dull:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මේ දේවාලෙට අධිගෘහිත අපේ දෙවැනි මව් වගේ අපිව රැකබලාගත්ත සයෝ අක්කට කරදරයක් වෙලා උඹලා එකෙක්වත් දන්නේ නෑ :angry: අම්මප මට එන කේන්තියක් :angry: ගහනව පොලිසට මේ පඩික්කමෙන් :baffled:

    දැන් සයෝ අක්ක කෑගහනවා ඇහුනේ නෑ එතකොට උඹලට :baffled:

    a kegehuwe uba horen salli hangana malla balanna gihin eke hitapu kerapoththa dekala neweida?:baffled: