~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;22323345 said:
    Nama kota kota denna giyaama epa weno me pon eken :(
    එකක් ගහල තියන්න. ආය දෙන්න ඕනේ වෙද්දී කලින් ගහපු එකේ මුල් අකුර ගහපුවම පරණ ගහපු වාක්‍ය එනවා ඔටෝ කම්ප්ලිට් වගේ. මගේ ෆෝන් එකේ ක්‍රෝම් බ්‍රවුසරේ නං එනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙනයා;22323375 said:
    Hamme... Uge awurudu 7ta 8ta aapu rep 7, 8 arenna ithuru tika awilla aththe points walin neh.. :shocked: Points 50,000 + athi :dull:

    e record kadanna peranimithi penwana un innawa.
    kohli wage un.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එකක් ගහල තියන්න. ආය දෙන්න ඕනේ වෙද්දී කලින් ගහපු එකේ මුල් අකුර ගහපුවම පරණ ගහපු වාක්‍ය එනවා ඔටෝ කම්ප්ලිට් වගේ. මගේ ෆෝන් එකේ ක්‍රෝම් බ්‍රවුසරේ නං එනවා.

    මගේනං ටච් කරපු ගමන් සජෙශන්ස් එනව :cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකක් ගහල තියන්න. ආය දෙන්න ඕනේ වෙද්දී කලින් ගහපු එකේ මුල් අකුර ගහපුවම පරණ ගහපු වාක්‍ය එනවා ඔටෝ කම්ප්ලිට් වගේ. මගේ ෆෝන් එකේ ක්‍රෝම් බ්‍රවුසරේ නං එනවා.

    TRACELESS log wenawa aththe
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    එකක් ගහල තියන්න. ආය දෙන්න ඕනේ වෙද්දී කලින් ගහපු එකේ මුල් අකුර ගහපුවම පරණ ගහපු වාක්‍ය එනවා ඔටෝ කම්ප්ලිට් වගේ. මගේ ෆෝන් එකේ ක්‍රෝම් බ්‍රවුසරේ නං එනවා.

    Windows phone 8.1 anaathayek man :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔව් ඔව් පියානෝව වෙනුවට දර ගොඩකුත් එයි :P

    පියානෝව ගිනි ගනීද?
    වැඩ වැඩියි බන් මේ දවස් වල ඔෆිස් එකේ..ඒකයි එවෙන්නෙ නැත්තේ:sorry: