~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    den oka argenath auruddak vithra athi neda :P
    ප්‍රීතී.. ප්‍රීතී.. :love: මේ ගහන්නේ නිකන් කවුද කවුද වගේ :P
    තටමලා තටමලා හරි අපි වෙනුවෙන් ගහපු එකට තැන්ක් යූ බ්‍රෝ.
    rep10+++++++++++

    :P:P:P:love::love::love::baffled::baffled::baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සුබම සුබ උදෑසනක් වේවා අපේ ප්‍රිය රසික රසිකාවියනි.. ත්‍රෙඩ් එකේ පොස්ට් කරන අයටත් හොරෙන් බලලා කොමෙන්ට් නොකර යන අයටත් හොරෙන් බලලා රෙප් කපලා යන අයටත් සම්මා සම්බුදු සරණයි.

    පැහැබර කාළගුණයක්.. හිරු එලිය එලකිරි සයිට් එක වෙත පතිත වන මේ හිමිදිරි උදෑසන සියලු ලෝක වාසී ක්‍රීඩාලෝලීන් සැමදෙනා හට සුබ උදෑසනක් පතන මා කුමාර456

    :rofl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    muna uda nila massek wahala :shocked:


    ඕකා හරියට පුප සොදන්නේ නෑ මචං. ඒකයි ඔය නිල මැස්සෝ වහන්නේ. මේන් බලපන් ඌම කියලා තියෙන හැටි.. :baffled::rolleyes:



    වැසිකිලියේ ඉන්නේ
    වතුර එන්නේ නෑ.
    වතුර බාල්දියක් ගෙනත් දීපං

    වෙලාවේ හැටියට කමක් නෑ
    කුක්ක අහල පහලක ඉන්නවනම් ඌව අරන් වරෙන්
    බූල් වලින් හොදට පිහාගන්ඩ පුළුවන්
     
    • Like
    Reactions: හෙනයා