~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර අනුරාද කොලුවා ආගම විශ්වාස නොකලට පට්ට දැනුමක් තියනවනේ බන් :rolleyes::rolleyes:උත මාර බුවෙක් තමා
    ඔව් මනුස්සය හොඳ මීටරයක් :yes: බොරුවට මොකුත් දන්නේ නෑ වගේ ඉන්නේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ithin wathura yanne nedda


    වාශ්පනේ තියෙන්නෙ අනික අපි පොලිතීන් උරයක් ඇතුලට බාජනේ දාල ගැටගහලා දාන්නෙ :)
    වටලප්පන් හදද්දිත් එහෙමයි, අපේ ප්‍රෙශර් කුකර් එක පොඩි හින්දා වතුර උඩට ඇවිල්ල බාජනේට වැටෙයි කියලා, :)

    පුංචිනම් එහෙම කරන්නෙ නෑලු කෙලින්ම දානවලු :)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    4x6 feet banner ekakata 1920x1080px photo ekak resample karala print karoth chater weida?


    කුමාර මාම ප්‍රින්ටින්ග් ගැන දන්නවා ඇති නේ, නැත්තං අර e-jay ද කවුද එක්කෙනා කමියුනිකේශන් ගැන ත්‍රෙඩ් දාපු කෙනා, නැත්තං අර සරදියෙල් කියලා කෙනෙක් එයාගේ ජීවිතේ ගැන දැම්මෙ , එයාත් ප්‍රින්ටින්ග් ශොප්කරන එක්කෙනෙක්ලුනෙ :)
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    කුමාර මාම ප්‍රින්ටින්ග් ගැන දන්නවා ඇති නේ, නැත්තං අර e-jay ද කවුද එක්කෙනා කමියුනිකේශන් ගැන ත්‍රෙඩ් දාපු කෙනා, නැත්තං අර සරදියෙල් කියලා කෙනෙක් එයාගේ ජීවිතේ ගැන දැම්මෙ , එයාත් ප්‍රින්ටින්ග් ශොප්කරන එක්කෙනෙක්ලුනෙ :)

    kumara mama awama ahanna one.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    nGIOLPD.jpg

    JP9g927.jpg

    පුංචිගේ ඒව තරම් රහ නෑ, ඒත් අවුලක් නෑ, ඇතුලේ සිදුරු සිදුරු ගතියනම් එච්චර නෑ :( සීනි ටිකක් මදි වගෙ :( 150g දැම්මෙ ,කරමල් කරලා 50g දැම්ම