සුබ උදෑසනක් වේවා..
අදත් බයෙන් බයෙන් බයික් එකේ ආවා පෙට්‍ර්ල් ඉවර වෙයි කියලා...
තාම දවස් 6 කින් පෙට්‍රල් ගැහුවෙ නැහැ කියහන්කෝ.. සාමාන්‍ය විදිහට ඔය දවස් හය පුරාවටම ඔෆිස් ආවා ගියා...
ඊයෙ උදේ ඉදන් රිසර්ව් යන්නේ.... අදනන් ෂුවර් නැහැ..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
me msg eka oyage lagama yaluwo 10 denekta yawanna matath ewanna(lagama yaluwek nam) oyata reply 5 kata wada awoth paya 5 yanna kalin petrol gana suba aranchiyak labewi please meka wihiluwakata ganna epa meka wihiluwakata aran indiawe 4denek diesel wahana walata yata wela maruna![]()

ow ow, saranai saraniKalukumara saranai.
අපෝ මුස්පේන්තු කතාවක් උදෙන්ම.. ඔන්න බලහන් බොරු නම් ඇරෝ මේක උගේ කෙල්ලෝ ගැන්සියට ෆොර්වර්ඩ් කරන්නේ නැද්ද කියලා.
aniwa yawai
අපෝ මුස්පේන්තු කතාවක් උදෙන්ම.. ඔන්න බලහන් බොරු නම් ඇරෝ මේක උගේ කෙල්ලෝ ගැන්සියට ෆොර්වර්ඩ් කරන්නේ නැද්ද කියලා.

කෝ පෙට්‍රල් පෝලිමේ ඉන්න අය අත උස්සන්න බලන්න![]()

කසිප්පු වලින් දුවන වාහනයක් නිපදවමු
desheeya nispaadana nagaaaaa situwamu
කසිප්පු වලින් දුවන වාහනයක් නිපදවමු![]()
කසිප්පු වලින් දුවන වාහනයක් නිපදවමු![]()
කසිප්පු වලින් දුවන වාහනයක් නිපදවමු![]()

ඔය මොනවත් නෑ රාවණාගේ පුස්කොල පොත් ටික බලල දඬුමොනරයක් හැදුවනන්
ko ban watura walin duwana wahane?
alakola walin yana waahane..
pattarawala liwwane ban.
patent illanne nette ayi dnne nea