~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එයා දැන් කැම්පස් භාෂාවෙන් කතා කරන්නේ
    අපිට තේරුම් ගන්ඩ අමාරුයි
    අයින් වෙලා යමු අපි

    දැන් කාලේ කැම්පස් බල්ලට ගිහින්.. බල්ලො කැම්පස් ගිහින්....:(:(:baffled::baffled::baffled:
    avatar559392_21.gif
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ජීවිතේට ගඟකට ගිය නැති කෙනෙක් වගේ.නටන්න තෝරගෙන තියෙන්නෙ ⁣ හොඳට ලෙස්සන තැනක්:baffled:

    වතුර තියන තැනකට කකුල තියන්නෙත් :(