~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    e moko ban

    ඊයෙ දවල් ඇවිද්දා ඇවිද්දිල්ලක් ලී , හාඩ් බෝඩ් අරවා මේව හොයන්ඩ. ඒ අතරේ කෑව.

    රෑට යාලුවෙක් බත් එකක් ගෙනල්ලා තිබ්බා.
    රෑ බෝඩිමේ වැඩ වග්‍යක් කරා. ඒක කරද්දි බත් එක අමතක වුනා. ඒක පාන්දර ඉවර වෙලා බත් එක දැක්කෙ. ඒක කන්ඩ හදද්දි ඒකට නයි කූබි ගිහිල්ලා.

    උදේට කෑවෙ නෑ දවල්ටත් එක්කම කනවා කියලා. ඒ අතරේ මීටිමක් තිබ්බා.කැම්පස් එකේ.
    ඒක ඉවර වෙලා බත් එකක් ගෙනාව බෝඩිමට. ඒක අරන් ආව විතරයි. ආය කැම්පස් එකට එන්ඩ කීව.ආය ගියා. බුක්මාක් වගේකුයි
    වොලිබෝල් ටීම් එකේ කට්ටිය හොයාගන්ඩයි.ඒ අතරේ බලන්ඩ කට්ටිය ගෙන්නන්ඩ තව යුද්දයක්. අපේම උන් කියන එක ගනන් ගන්නෙවත් නෑ. කරන්ට් නැට්ගිව අද ශර්ට් අයන් නොකර ගියේ. අරුන් කියනා එන්ඩ බෑලු ශර්ට් අයන් කරන්ඩ බෑලු රැවුල කපන්ඩ ඕනලු.:growl:
    උන්ටනම් කියලා වැඩක් නෑ. මුන් මෙහේ ඇක දානවා:dull:

    ඒ අතරේ බෝඩිමේ තිබ්බ වැඩේ කරන්ඩ ඕන හින්දාත් ආව. බත් එකත් කන්ඩ කියලා කලිං ගෙනාපු. ඒක කන්ඩ එද්දි ඒකෙත් නයි කූබි. රැක් එකේ එල්ලලා තිබිලත්.

    ආය ගියා කෑම එකක් ගේන්ඩ. ඒක දැන් කෑවෙ:(
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දුකම විඳලා ඔයා හින්දා.. තවම නැහැ මන් සතුට ලබලා.. :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එපා වෙනවා බන්. :( සල්ලි එකතු කිරිල්ල ඉවරයකුත් නෑ. ඒ මදිවට මුන්ට කියලා පොඩි උදව්වක්වත් ගන්ඩ බෑ.:frown: ඔච්චර මහන්සි වුනත්

    :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එපා වෙනවා බන්. :( සල්ලි එකතු කිරිල්ල ඉවරයකුත් නෑ. ඒ මදිවට මුන්ට කියලා පොඩි උදව්වක්වත් ගන්ඩ බෑ.:frown: ඔච්චර මහන්සි වුනත්
    ඕවට තව රැග එකත් තිබුනනං කොහොමද :baffled: