~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
තියෙන ෆෝන් වල කැමරා නැට්ගිව ඇති:dull:

කැමරා තියෙනවා කුකු එත් එහෙමටම කියලා එලියට යැවෙන්නේ නැ..මෙහෙ ලස්සන මාලිගා කිපයක් තියෙ..මං මේ ට්‍රයි කරන්නෙ කොහොම හරි එ ටික බලන්න යන්න..අනික ඔයා දන්නවනෙ මං 4ටො අප්ලොඩ් කරන්න දන්නෙ නැ කියලා..කොහොම හරි එක හොයන් දාන්න බලන්නම්කො....
 
lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    tinypic kiyala google karala site ekata gihin Email eka dila add photoes kiyana ekata gihin photo tika select karala upload button eka click karanna.ethakota eyala url eka paththakin pennanawa.eka copy karala awith meke add picture kiyana eke url ekata paste karanna:cool:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කැමරා තියෙනවා කුකු එත් එහෙමටම කියලා එලියට යැවෙන්නේ නැ..මෙහෙ ලස්සන මාලිගා කිපයක් තියෙ..මං මේ ට්‍රයි කරන්නෙ කොහොම හරි එ ටික බලන්න යන්න..අනික ඔයා දන්නවනෙ මං 4ටො අප්ලොඩ් කරන්න දන්නෙ නැ කියලා..කොහොම හරි එක හොයන් දාන්න බලන්නම්කො....

    අනේ හලෝ.. මනෝවිද්‍යාව උපාදියක් කරන ඔයාට ෆොටෝ අප්ලෝඩ් කරන්න තේරෙන්නේ නෑ කියන එක ඇවිත් ළමයින්ට සුරංගනා කතා කියනවා වගේ. ඔන්න මම ගොනා වගේ වෙලා ඔයාට photo upload tutorial thread link එකක් දෙන්නම්කො. :lol::lol::lol:

    මම ඉගෙන ගන්න කාලේ තනියෙම ඔක්කොම කරගෙනත් එළකිරියේ කිහිප දෙනෙක්ට skype තාක්ෂණය ඔස්සේ මම හිටපු නගරේ පෙන්න පෙන්න ඇවිද්දා. :lol::lol:
    මේකයි ඉතින්.. ජර්මනිය කොයි වගේද කියලා මට/ අපිට google කරලා පින්තූර හොයලා ගන්න පුළුවන්. නමුත් ඔයා ඉන්න පැත්ත කොයි වගේද ඔයාගේ ඇහැට පෙන්නේ කියලා අපි දන්නේ නෑනේ.. :no::( අන්න ඒකයි ෆොටෝ ටිකක් දාන්නකෝ ඇහුවේ. :yes::)

    PS:

    Beginners : Posting a Pic @ ElaKiri - The Complete Guide + Tips

    Posting an image on ElaKiri is something every member should need to know. At ElaKiri we share lots of things we get via E-Mails/Websites.
    On this tutorial I'm going to teach you how to post an image from your E-Mail completely. Additionally you will learn about replying to a post, about BB codes that are needed for special posting, and image hosting sites that you can use freely.

    1.Let's goto the E-Mail inbox. Select and open the E-Mail that contains the image. Right Click on the image and click Save Image As...

    65728352.jpg

    In the dialog box, save the file where you can find it easily. Click Save.

    32923296.jpg

    Now you have the image on your hard drive.

    10.gif
    Why do I need to save it to the hard drive? Can't I post the E-Mail's image link?
    This step is vital if your going to post something that is stored in a private place (eg. your E-Mail account-It is private, so the image link won't show up to others)

    --------------------------------------------------------------------------

    2.Go to http://www.imageshack.us
    10.gif
    and Browse the saved image file to it. Then click start upload!

    62907450.jpg

    --------------------------------------------------------------------------

    3.Now your file will be uploaded to the imageshack server like this.

    60209750.jpg

    10.gif
    What is imageshack?? and why are we using it??
    It is a free image hosting site. You can host any image on this site for free. There are lots of similar sites but I used this for our example. Here are some other free image host sites.

    * tinypic.com
    * photobucket.com

    --------------------------------------------------------------------------

    4.Now you will get another page having the links to the image. Copy the Direct link to image.

    50222463.jpg

    --------------------------------------------------------------------------

    5.Goto the ElaKiri Quick Reply Box/Advanced Reply Box
    10.gif
    and click the Insert Image button, Paste the link, Click OK.

    34278340.jpg

    10.gif
    What is Quick Reply Box / Advanced Reply Box?
    The Quick Reply Box is situated at the bottom of the thread's page. It is used for quick reply without going into another page.
    The Advanced Reply Box has more customization options than the Quick Reply Box. You can open this from Go Advanced button in the Quick Reply Box.

    You will see your image link added between these tags.
    Code:
    [IMG]<image link>[/IMG]
    81243731.jpg

    10.gif
    What does this tags mean?
    The [IMG] tag is a BB code. This tag can be used to make links of images to be displayed as images on your post. You must start the code with [IMG] and it must be ended with tag. You can even type them without using the Insert Image button.Here are some examples.

    * [ B ] - Makes text bold.
    * [ I ] - Makes text itallic.
    * [ URL ] - Makes text hyperlinked.

    Give them a try!

    Now click the Post Quick Reply (If you are using the Quick Reply Box) or Submit Reply (If you used the Advanced Reply Box) button on the bottom of the reply box.

    64835140.jpg

    There you go. Here is the final result!

    111h.jpg

    --------------------------------------------------------------------------

    Got 30mins to re-make this complete guide with the additional tips included! Say Thanks to keep this work alive!
    :) welcome to ElaKiri!:)

    Here is another important thread - For beginners: Starting a Thread by Kumarasiri

    Thanks GTRZ ayya for showing me things that needed improvements.

    OR

    http://www.elakiri.com/forum/showthread.php?t=1740982&highlight=upload

    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    අනේ හලෝ.. මනෝවිද්‍යාව උපාදියක් කරන ඔයාට ෆොටෝ අප්ලෝඩ් කරන්න තේරෙන්නේ නෑ කියන එක ඇවිත් ළමයින්ට සුරංගනා කතා කියනවා වගේ. ඔන්න මම ගොනා වගේ වෙලා ඔයාට photo upload tutorial thread link එකක් දෙන්නම්කො. :lol::lol::lol:

    මම ඉගෙන ගන්න කාලේ තනියෙම ඔක්කොම කරගෙනත් එළකිරියේ කිහිප දෙනෙක්ට skype තාක්ෂණය ඔස්සේ මම හිටපු නගරේ පෙන්න පෙන්න ඇවිද්දා. :lol::lol:
    මේකයි ඉතින්.. ජර්මනිය කොයි වගේද කියලා මට/ අපිට google කරලා පින්තූර හොයලා ගන්න පුළුවන්. නමුත් ඔයා ඉන්න පැත්ත කොයි වගේද ඔයාගේ ඇහැට පෙන්නේ කියලා අපි දන්නේ නෑනේ.. :no::( අන්න ඒකයි ෆොටෝ ටිකක් දාන්නකෝ ඇහුවේ. :yes::)

    :shocked:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කැමරා තියෙනවා කුකු එත් එහෙමටම කියලා එලියට යැවෙන්නේ නැ..මෙහෙ ලස්සන මාලිගා කිපයක් තියෙ..මං මේ ට්‍රයි කරන්නෙ කොහොම හරි එ ටික බලන්න යන්න..අනික ඔයා දන්නවනෙ මං 4ටො අප්ලොඩ් කරන්න දන්නෙ නැ කියලා..කොහොම හරි එක හොයන් දාන්න බලන්නම්කො....

    ඉන්න ගෙදරවත් එලියෙන් පොටෝවක් දාන්ඩකෝ

    ගෙවල් පැත්තේ පාරවල් එහෙම.

    යූටියුබ් ඒව දාන්ඩ පුලුවන් ෆොටෝ දන්නැ:frown:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අනේ හලෝ.. මනෝවිද්‍යාව උපාදියක් කරන ඔයාට ෆොටෝ අප්ලෝඩ් කරන්න තේරෙන්නේ නෑ කියන එක ඇවිත් ළමයින්ට සුරංගනා කතා කියනවා වගේ. ඔන්න මම ගොනා වගේ වෙලා ඔයාට photo upload tutorial thread link එකක් දෙන්නම්කො. :lol::lol::lol:

    මම ඉගෙන ගන්න කාලේ තනියෙම ඔක්කොම කරගෙනත් එළකිරියේ කිහිප දෙනෙක්ට skype තාක්ෂණය ඔස්සේ මම හිටපු නගරේ පෙන්න පෙන්න ඇවිද්දා. :lol::lol:
    මේකයි ඉතින්.. ජර්මනිය කොයි වගේද කියලා මට/ අපිට google කරලා පින්තූර හොයලා ගන්න පුළුවන්. නමුත් ඔයා ඉන්න පැත්ත කොයි වගේද ඔයාගේ ඇහැට පෙන්නේ කියලා අපි දන්නේ නෑනේ.. :no::( අන්න ඒකයි ෆොටෝ ටිකක් දාන්නකෝ ඇහුවේ. :yes::)

    මාත් ඒකයි කියන්නෙ. ඒ පැත්තෙ පාරවල් එහෙම කොහොමද බලන්ඩ. ගෙවල් එහෙම. ටීවි සීරිස් වල වගේද කියල බලන්ඩ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉන්න ගෙදරවත් එලියෙන් පොටෝවක් දාන්ඩකෝ

    ගෙවල් පැත්තේ පාරවල් එහෙම.

    යූටියුබ් ඒව දාන්ඩ පුලුවන් ෆොටෝ දන්නැ:frown:

    google street view eke location eke link ekak ewwa nam harine:yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අනේ හලෝ.. මනෝවිද්‍යාව උපාදියක් කරන ඔයාට ෆොටෝ අප්ලෝඩ් කරන්න තේරෙන්නේ නෑ කියන එක ඇවිත් ළමයින්ට සුරංගනා කතා කියනවා වගේ. ඔන්න මම ගොනා වගේ වෙලා ඔයාට photo upload tutorial thread link එකක් දෙන්නම්කො. :lol::lol::lol:

    මම ඉගෙන ගන්න කාලේ තනියෙම ඔක්කොම කරගෙනත් එළකිරියේ කිහිප දෙනෙක්ට skype තාක්ෂණය ඔස්සේ මම හිටපු නගරේ පෙන්න පෙන්න ඇවිද්දා. :lol::lol:
    මේකයි ඉතින්.. ජර්මනිය කොයි වගේද කියලා මට/ අපිට google කරලා පින්තූර හොයලා ගන්න පුළුවන්. නමුත් ඔයා ඉන්න පැත්ත කොයි වගේද ඔයාගේ ඇහැට පෙන්නේ කියලා අපි දන්නේ නෑනේ.. :no::( අන්න ඒකයි ෆොටෝ ටිකක් දාන්නකෝ ඇහුවේ. :yes::)

    එක ඉතින් විස්වාස කලත් නොකලත් මට කරන්න දෙයක් නැ.මොකද නොදන්න දෙයක් දන්නේ නැ කියන්න මං ලැජ්ජ වෙන්නේ නැ..මෙකෙ හුගක් අය දන්නවා මං තාම ත්‍රෙඩ් එකක් වත් දාන්න දන්නෙ නැ කියලා.මොකද මට තාම එ ගැන හොයන්න ඉගෙන ගන්න උවමනාවක් නැති නිසා.කොටින්ම ඊයේ රැ සිංදු ටයිප් කරන්න තියෙන කම්මැලි කම නිසයි යූටියුබ් එකෙන් සිංදු දාන විදිහ හරියටම හොයාගත්තෙ..1st ම ත්‍රෙඩ් එක එහෙම බැලුවොත් ඔයාට එක තෙරෙයි..කොටින්ම මෙකෙත් සමහර වෙලාවට ලින්ක් එක විතරක් දාලා මං ඉදලා තියෙ..හැමොම එක සමාන නැ.ඔයාට හරි සරලයි කියලා හිතෙන දෙ මට ගොඩක් සංකිර්ණ දෙයක් වෙන්න පුලුවන්......
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආයෙත් සාරව යවාගන්න තමා හදන්නේ :baffled:

    බලහත්කාරෙන් පොටෝ දාන්න කිය කිය කරදර කරන්න එපා ඒ මනුස්සය කැමති නං දාවි දාන දවසක. නිකන් හොර අල්ලන්න වගේ මොනවද මේ අනුන්ගේ පොටෝ ඉල්ල ඉල්ල කරදර කරන්නේ :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආයෙත් සාරව යවාගන්න තමා හදන්නේ :baffled:

    බලහත්කාරෙන් පොටෝ දාන්න කිය කිය කරදර කරන්න එපා ඒ මනුස්සය කැමති නං දාවි දාන දවසක. නිකන් හොර අල්ලන්න වගේ මොනවද මේ අනුන්ගේ පොටෝ ඉල්ල ඉල්ල කරදර කරන්නේ :baffled:

    හොර අල්ලන්ඩ නෙමේ ගෑනියේ:frown:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එක ඉතින් විස්වාස කලත් නොකලත් මට කරන්න දෙයක් නැ.මොකද නොදන්න දෙයක් දන්නේ නැ කියන්න මං ලැජ්ජ වෙන්නේ නැ..මෙකෙ හුගක් අය දන්නවා මං තාම ත්‍රෙඩ් එකක් වත් දාන්න දන්නෙ නැ කියලා.මොකද මට තාම එ ගැන හොයන්න ඉගෙන ගන්න උවමනාවක් නැති නිසා.කොටින්ම ඊයේ රැ සිංදු ටයිප් කරන්න තියෙන කම්මැලි කම නිසයි යූටියුබ් එකෙන් සිංදු දාන විදිහ හරියටම හොයාගත්තෙ..1st ම ත්‍රෙඩ් එක එහෙම බැලුවොත් ඔයාට එක තෙරෙයි..කොටින්ම මෙකෙත් සමහර වෙලාවට ලින්ක් එක විතරක් දාලා මං ඉදලා තියෙ..හැමොම එක සමාන නැ.ඔයාට හරි සරලයි කියලා හිතෙන දෙ මට ගොඩක් සංකිර්ණ දෙයක් වෙන්න පුලුවන්......

    ආයෙත් සාරව යවාගන්න තමා හදන්නේ :baffled:

    බලහත්කාරෙන් පොටෝ දාන්න කිය කිය කරදර කරන්න එපා ඒ මනුස්සය කැමති නං දාවි දාන දවසක. නිකන් හොර අල්ලන්න වගේ මොනවද මේ අනුන්ගේ පොටෝ ඉල්ල ඉල්ල කරදර කරන්නේ :baffled:

    Hmm... :(:(:sorry: