~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිරුනි ජෙහාන්ව හම්බෙන්න ඇවිල්ලා ටික වෙලාවක් එයා එක්ක ගත කරලා ආය ගෙදර යන් ලැස්ති වෙනවා :oo: ඔයා ගෙදරින් එලියට බහිද්දී කන්නාඩිය ගාවට ගිහින් හැඩ වැඩ වෙලා නෙවේද එලියට බහින්නේ :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිරුනි ජෙහාන්ව හම්බෙන්න ඇවිල්ලා ටික වෙලාවක් එයා එක්ක ගත කරලා ආය ගෙදර යන් ලැස්ති වෙනවා :oo: ඔයා ගෙදරින් එලියට බහිද්දී කන්නාඩිය ගාවට ගිහින් හැඩ වැඩ වෙලා නෙවේද එලියට බහින්නේ :baffled:

    don't spoil. heta ekath ekka mama balanne :frown:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හිරුනි ජෙහාන්ව හම්බෙන්න ඇවිල්ලා ටික වෙලාවක් එයා එක්ක ගත කරලා ආය ගෙදර යන් ලැස්ති වෙනවා :oo: ඔයා ගෙදරින් එලියට බහිද්දී කන්නාඩිය ගාවට ගිහින් හැඩ වැඩ වෙලා නෙවේද එලියට බහින්නේ :baffled:

    ඒ ගෙදරින් එලියට බහිද්දිනෙ..අනික එලියට යනකොට makeup brush ගෙනියනවද........
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    don't spoil. heta ekath ekka mama balanne :frown:
    ඒවට ඉතින් අපිට කරන්න දෙයක් නෑ :P ඔන්න ජෙහාන් හම්බෙන්න එදා ආපු පොලිස් කාරයා ඔස්ටින්ව අල්ලන්න ඔන්න මෙන්න ඉද්දි කතාව නැවතුනේ හෙට ඔස්ටියට කෙලවෙනවා :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒවට ඉතින් අපිට කරන්න දෙයක් නෑ :P ඔන්න ජෙහාන් හම්බෙන්න එදා ආපු පොලිස් කාරයා ඔස්ටින්ව අල්ලන්න ඔන්න මෙන්න ඉද්දි කතාව නැවතුනේ හෙට ඔස්ටියට කෙලවෙනවා :yes:

    :lol::lol::lol: