~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හැමදාම හවසට තේ ඕනේ අපිට :yes: දැන් කුස්සියට ගිහින් තේ හදන්න පටන්ගත්තොත් හොඳා :P

    ඕන උන් හදන් බොන එකයි
    මේක කෝපිකඩේ නෙමෙයි :rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕන උන් හදන් බොන එකයි
    මේක කෝපිකඩේ නෙමෙයි :rofl::rofl:
    පොලිස් නං අපිට හොඳට සැලකුවා :yes: වඩේ දුන්නා, පැටිස් දුන්නා, කේක් දුන්නා, කිරි තේ හදල දුන්නා :sorry:

    මේ කුණු මැස්ස කිසි දෙයක් දෙන පාටක් නෑ :angry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕකුන් කොහෙද මාව අල්ලන්නේ මම පරාලේ උඩනේ ඉන්නේ :D ඔය මන්දපෝසන කුක්කට අඩි දෙකක් උසටවත් පැනගන්න බෑ ඉතින් කොහෙද වහලෙට නගින්නේ :P

    :rofl::rofl::rofl::rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පොලිස් නං අපිට හොඳට සැලකුවා :yes: වඩේ දුන්නා, පැටිස් දුන්නා, කේක් දුන්නා, කිරි තේ හදල දුන්නා :sorry:

    මේ කුණු මැස්ස කිසි දෙයක් දෙන පාටක් නෑ :angry:

    මම පැටිස් අච්චු ටිකක් එවන්නම් එහෙනම් :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොලිස් නං අපිට හොඳට සැලකුවා :yes: වඩේ දුන්නා, පැටිස් දුන්නා, කේක් දුන්නා, කිරි තේ හදල දුන්නා :sorry:

    මේ කුණු මැස්ස කිසි දෙයක් දෙන පාටක් නෑ :angry:


    උබව බූලියට දාද්දි නිරාආහාරව තියන්ඩ ඕන :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    balannako aiya oyage thread bump karala kaudo mata benala rep kapalane
    මම කිවේ නෑ ඕව බම්ප් කරන්න කියලා :D පණ්ඩිත වැඩ කරනවට හොඳ වැඩේ

    දැන් අනික් උන්ට හිතෙන්නේ ඔය මගේ ෆේක් එකක් කියල.
     

    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83

    :lol::lol:

    ඇයි උටම කීවෙ :confused::rolleyes:

    ai ehema kiyanne. eya ara thread wala randu wenawa. honda nane ehema. eka nisa man eyata kiuwa me peththata enna kiyala. ara aiyath kiuwane meke inne hoda minissu kiyala. kauru hari honda unoth ekath hodaine :)